SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ ශූරතාවය තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට
SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරගය උණුසුම් මුහුණුවරක් ගනිමින් පසුගියදා පැවැත්වුණු අතර, එහිදී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමේ නායක කිංකිණි ගමගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත ඕවර 20 […]