අපි මාක්ස්වාදය, සමාජවාදය විශ්වාස කරන පක්ෂයක්. ඒක වෙනස්වෙලා නෑ!

අපි මාක්ස්වාදය, සමාජවාදය විශ්වාස කරන පක්ෂයක්. ඒක වෙනස්වෙලා නෑ!

එම ස්ථාවරය පැහැදිලි බවත් අදටත් එම මතවාදය තම පක්‍ෂය විශ්වාස කරන බවත් එය අබමල් රේණුවකින්වත් වෙනස් වෙලා නැති බව ද ඔහු අවධාරණය කරයි.

රූපවාහිනී නාලිකාව පැවැති වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *