ඉදිරියෙදි මොන ඡන්දෙ ආවත් පොහොට්ටුව දිනනවා!

ඉදිරියෙදි මොන ඡන්දෙ ආවත් පොහොට්ටුව දිනනවා!

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජයගන්නා බවත් ඒ සඳහා තම පක්ෂය ඉතාම හොඳ සූදානමකින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

සඳහා සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ 78 වන ඡන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවයකින් අනතුරුව මහින්ද මේ බව ප්‍රකාශ කළ අතර, එම උත්සවය සංවිධානය කර තිබුනේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *