ඉල්ලං කන වි.නා. ස. ප්‍රේමදාස යළිත් පරදියි

ඉල්ලං කන වි.නා. ස. ප්‍රේමදාස යළිත් පරදියි

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සජිත් ප්‍රේමදාස විසින් ගෙන එන ලද විශ්වාසභංගය පරාජයට පත් වී තිබේ.
මේ සඳහා මූලික වී කටයුතු කරන ලද්දේ සමගි ජන බලවේගයයි.

මෙවැනි පුස් වැඩවලට නායකත්වය ලබා දී ඉමහත් පරිශ්‍රමයකින් පරාජය ලබා ගැනීම සජිත් ප්‍රේමදාසගේ සාමාන්‍ය සම්ප්‍රදායයයි. එහෙයින් මෙය සජිත් ප්‍රේමදාසගේ පරාජයක් ලෙස සැළකිය හැකිය. සාමාන්‍ය දේශපාල බුද්ධියක් හෝ නොමැති විපක්ෂ නායකයෙකු සිටින රටක ආණ්ඩු පක්ෂයට ඕනෑ නාඩගමක් නැටිය හැකි බවට මෙය හොඳ උදාහරණයකි.

සජිත්ගේ මේ නාඩගමට රෙද්දක් ඇඳගෙන එන්න බැරි නිසා දෝ නිදහස ජනතා සභාවේ නායක, (සජිත්ගේ සහාය හිමිවූ ජනාධිපති අපේක්ෂක) ඩලස් අලහප්පෙරුම ද, කතානායකට එරෙහි විශ්වාසභංග ඡන්දයට සහභාගී වීමට පැමිණ නැති වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *