කෙහෙලියගේ ප්‍රකාශය ගෙදරටම ගිහින් ගනී

කෙහෙලියගේ ප්‍රකාශය ගෙදරටම ගිහින් ගනී

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාස විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් මෙම ප්‍රශ්න කිරීම සිදුකරමින් ඇත.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනිග්ලොබින් නමැති එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *