ජී.එල්., ගොඩහේවා, ජයසුමන, ඩිලාන් සජබ සමග රහසිගත හොර ගිවිසුම අත්සන් තබයි

ජී.එල්., ගොඩහේවා, ජයසුමන, ඩිලාන් සජබ සමග රහසිගත හොර ගිවිසුම අත්සන් තබයි

ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග ඊයේ රහසිගත හොර ගිවිසුමකට එළඹ තිබේ.

ජී.එල්. පීරිස් නම් ඩීල් හාදයාගේ ද, ගොඩහේවාගේද, ජයසුමනගේ ද, පැටිකිරිය අපි මින් පෙර ලිපි මගින් වෙන් වෙන්ව හෙළිදරව් කළෙමු.

ජී.එල්. පීරිස්ට අගමැතිකම ද, ගොඩහේවාට සන්ධානයේ මහලේකම්කමද, ලබා දීමට සජිත්, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා ‘ත්‍රී ඉඩියට්ස්’ මණ්ඩලය මගින් ගන්නා උත්සාහයට එරෙහිව ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසගේ විරෝධය නොතකා මෙම හොර ගිවිසුමට ඊයේ දින එළඹී ඇති අතර, හර්ෂ ද සිල්වා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැන්නවුන්ගේ ‘හොරු ඇතුලට ගන්නෑ’ යන ප්‍රකාශයන් පුස්සක් බවට පත්වන බව අප කී ලෙසම සැබෑ වී තිබේ.

ජී.එල්., ගොඩහේවා, ජයසුමන වැන්නවුන්ගේ හිරිකිත පැටිකිරිය හෙළි කරමින් අප ලියූ පුවත් සබැඳි මේ සමග පහතින් පල කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *