පාඨලීගේ සුරාබදු නියෝග ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර උපදෙස් දෙයි.

පාඨලීගේ සුරාබදු නියෝග ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර උපදෙස් දෙයි.

2024.04.24 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරය විසින් කටයුතු කොට තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, 2023 හිඟ සුරාබදු අය කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් යොමු කරන ලද ලිපි මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව 2024 නොවැම්බර් මස අවසන් වන විට හිඟ බදු ගෙවා අවසන් නොකරන්නේ නම්. සුරාබදු ආඥා පනතෙහි 27(1)(අ) විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීමට සිදු වන බවට අදාළ ආයතන වෙත දැනුවත් කරන ලෙස භාණ්ඩාගාරය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *