පුනරුද යුගයක් වෙනුවෙන් අනුර කුමාර ඇප දෙයි

පුනරුද යුගයක් වෙනුවෙන් අනුර කුමාර ඇප දෙයි

මෙවර ජනාධිපතිවරණයේ පෙරළිකාර අපේක්ෂකයෙක් විය හැකි ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කොට ඇති බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ ප්‍රධාන වෙබ් අඩවියක් වන ලංකා ටෲත් එම පුවතට සිරස යොදා ඇත්තේ මෙසේ ය.

පුනරුදයේ ජයග්‍රහණයට අනුර ඇප බඳී!

පුනරුදය යනු, නැවත පුනර්ජීවනය ලැබීම ය. එනම් යළි පෙර රජ දවස වෙත ගමන් කිරීම ද යන්න අපි නොදනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *