බස්නායක නිළමේ නිළියක් එක්ක කළ දේ!

බස්නායක නිළමේ නිළියක් එක්ක කළ දේ!

මේ වනවිට රට පුරා පිරමීඩාකාරයේ මූල්‍ය ජාවාරම් විශාල ප්‍රමාණයක් පැතිරී යන අතර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන බස්නායක නිලමේවරයෙකු සහ නිලියක විසින් පවත්වාගෙන ගිය එම ජාවාරමකින් රුපියල් කෝටි 500ක් පමණ කොල්ල කා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බස්නායක නිලමේවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හෙළිවී ඇත. එමෙන්ම එම ජාවාරම් සඳහා ටෙලිනාට්‍ය නිලියක ද ඔහු විසින් සහභාගී කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගන්නා ලද මෙම මූල්‍ය ජාවාරම්කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *