මාලිමා ‘දූෂණ විරෝධී හඬ’ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස  වරෙන්තු

මාලිමා ‘දූෂණ විරෝධී හඬ’ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු

ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වූ ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ කැඳවුම්කරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක 29984/2024 යටතේ වංචා විමර්ශණ අංශයට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *