මාලිමා පාලනයක දී අපි ණය ගෙවන්නෙ නෑ කිව්වොත්, ණය හිමියෝ, ‘හා කමක් නෑ මචං’ කියනවා. කැමති නම් ණය දෙන්න, අපි කැමති දවසක තමයි ගෙවන්නෙ, කොන්දේසි බෑ කියලා IMF එකට කියනවා – මාලිමා මුදල් ඇමැති කියයි

මාලිමා පාලනයක දී අපි ණය ගෙවන්නෙ නෑ කිව්වොත්, ණය හිමියෝ, ‘හා කමක් නෑ මචං’ කියනවා. කැමති නම් ණය දෙන්න, අපි කැමති දවසක තමයි ගෙවන්නෙ, කොන්දේසි බෑ කියලා IMF එකට කියනවා – මාලිමා මුදල් ඇමැති කියයි

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගුවන් විදුලි නාලිකාවක වැඩ සටහනකට එක්වෙමිනි.

මෙරට විසින් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් වුවමනා බවත් කොන්දේසි පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර අරමුදලට තම පාලනයක් යටතේ දැනුම් දෙන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *