මිහින්තලේ හිමිට චන්ද්‍රිකාගෙන් පිළිතුරක්

මිහින්තලේ හිමිට චන්ද්‍රිකාගෙන් පිළිතුරක්

 හිටපු ජනාධිපතිනිය විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලේ හිමියන් විසින් චෝදනා එල්ල කර තිබිණ.

අනවශ්‍ය බොහෝ වරප්‍රසාද භුක්ති විඳින අනෙක් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ මට්ටමට චන්ද්‍රිකා මහත්මිය ද, දමා අසත්‍ය සහ අභූත චෝදනා නැගීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කරන බවද එම කාර්යාලය කියයි.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *