රනිල් ජනාධිපතිවරණයට..නාමල්ට අගමැතිකම?

රනිල් ජනාධිපතිවරණයට..නාමල්ට අගමැතිකම?

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවත් යම් හෙයකින් තමන් පරාජය වුවහොත් අගමැති ධූරය තමන්ට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත් ය.

මෙම සිදුවීම කණ වැටුණු පොහොට්ටුවේ ප්‍රබල මැති ඇමතිවරු “නාමල්ට පිස්සු” යනුවෙන් පවසා ඇති අතර, එලෙස තීන්දුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරියේදී ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් තීරණය කර ඇත. අනෙක් අතට ඒ ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත්නේ යන්නද සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්‍, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි‍, ඉන්දික අනුරුද්ධ යන අය සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *