විනිසුරන් සමග උපන් දිනය සැමරූ දේශබන්දු!

විනිසුරන් සමග උපන් දිනය සැමරූ දේශබන්දු!

පොලිස්පතිවරයාට එරෙහිව අරලිය ගහ මන්දිරයෙන් හමුවූ ​මුදල්  පිළිබද නඩුවත්, හමුදා සෙබලෙක් පැහැරගෙන අමානුෂික වද හිංසා පැමිණවීම පිළිබද නඩුවත්, හරක් කටා සම්බන්ධ නඩුවත් ආදී නඩු  රැසක් තිබියදි එම නඩු විනිශ්චය සදහා සිටින විනිසුරුවරුන් තමන්ගේ උපන්දින සාද වලට ගෙන්වා ගැනීමෙන්  පොලිස්පතිවරයා අධිකරණ ස්වාධීනත්වය කෙලසා දමන බව “මගේ රට “ සංවිධානයේ  සභාපති සංජය මහවත්ත ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන කටයුතු සිදුකොට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන මෙන් සිවිල් සංවිධාන අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *