විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!

නාලක ගොඩහේවා ලාංකික දේශපාලනය තුල පළමුව මුණ ගැසෙන්නේ රාජපක්ෂ පාලනයේ අංකුර නිලධාරියකු ලෙසටය. එදා ඔහු පෙනී සිටියේ ගෝඨාභයගේ එක් අගසව්වකු ලෙසටය. එසේ අංකුර නිලධාරියකු ලෙස ගොඩහේවා පළමුව සේවය කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙසටය. එම සමාගම තුළ සිදු කරන ලද දුෂණ කටයුතු ඔප්පුවීම නිසා ගොඩහේවාට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම බල කොට සිටියේය. … Continue reading විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!