ශ්‍රීධරන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි.

ශ්‍රීධරන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි.

ඔහු මේ බව පක්ෂයේ ඉහළ පෙළේ පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම හා නායකයකු තෝරාගත් ආකාරය ව්‍යවස්ථා විරෝධී බව කියමින් අධිකරණයට ගොනු කරන නඩුවකට ලබා දුන් තහනම් නියෝගයක් මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇත.

ඒ අනුව එළඹෙන පස් වෙනිදා පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව නැවතත් මධ්‍යම කාරක සභාවක් කැඳවා නායකයා පත් කරගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ධර්ම මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

එම ඡන්දයට ද තමන් නායකත්වයට යලි තරග වදින බවද හෙතෙම දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *