ෆොන්සේකාගේ තැන ඉම්ටියාස්ට?
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමටත්, ඒ වෙනුවට ඉම්ටියාස් බාකීර් මාකාර් පත් කිරීමටත් සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විසින් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇත.