88-89 ගැන කණගාටුයි. නමුත් ඒවට හේතු තියෙනවා

88-89 ගැන කණගාටුයි. නමුත් ඒවට හේතු තියෙනවා

1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *