Author: SLStory News Editor

May
26

රනිල් සඳුදා හමුවට ගෙනා සැඟවුනු අමුත්තා !

හදිසි මහ මැතිවරණයක්  ගැන මතු වූ කසු කුසු දැන් දැන් නැත්තටම නැති වී ඇත. ඒක ඕනෑ වුනේ බැසිල් රාජපක්ෂට ය.  ඒ පොහොට්ටුව හොම්බෙන් යාම නතර කර ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන්ම බැසිල් ලංකාවට පැමිණ ජනාධිපති රනිල් ව කීප සැරයක්ම මුණ ගැසිණ.  තමන්ව රනිල් මායිම් නොකල තැන මහින්ද එක්ක පවා බැසිල් ජනපති මුණ ගැහෙන්න ගියෝය.  ඒත් උත්තරයේ […]

DETAIL
May
22

සජබ කඩමින් ෆොන්සේකා ජනාධිපතිකමට තරග කරයි..? සහායට සජබ පිරිසක්..? ජූනි මාසයේ නිවේදනයක්..?

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ. සමගි ජන බලවේගයේ වත්මන් සභාපතිවරයා වන ෆොන්සේකා ජුනි මාසයේදී ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් කරනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිතයි. […]

DETAIL
May
22

ජනාධිපතිවරණයට පොහොට්ටුවේ සූදානම..! හකීම්, මනෝ වැට උඩ..! උතුරේ දෙමළ පක්ෂවත් තවම තීරණයක් නෑ..!

ජනාධිපතිවරණයට දින නියම ව තිබිය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැයි 26 වෙනිදා අනුරාධපුරයේ දී ජන හමුවක් සංවිධානය කර තිබේ. බිම් මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද, ‘පොහොට්ටුව’ සැළසුම් කර තිබේ. මේ අතර, විපක්ෂයේ වාඩි වී සිටින කණ්ඩායම් බොහොමයක් තවමත් ජනාධිපතිවරණය ගැන අවසන් තීරණය ගෙන නොමැති බව ‘Daily Mirror’ පුවත්පත වාර්තා කොට තිබේ. ඔවුන් පවත්නා […]

DETAIL
May
21

ආර්ථික පරිවර්තන පනතට සජබ මන්ත්‍රී පිරිසකගේ සහාය??

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික පරිවර්තන පනත නමින් පනතක් 22 වනදා පාර්ලිමේන්තුව ට ගෙන ඒමට නියමිත අතර, ඒ සම්බන්ධව විවාදයක් තබා ඡන්ද විමසීමකට යාමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය මැයි දින ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වෙන්නට සිටි ඇතැම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම, තවත් සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම […]

DETAIL
May
21

උතුර කොටි සමරද්දී පොලිස් ඇමැතිගේ නම අමතක වූ ගම්මන්පිල!

මැයි මාසේ කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් සියල්ලන්ටම ජාති භේදයකින් තොරව සතුටු වෙන්න පුළුවන් මාසයක්. ඒ වසර තිහකට අධික කාලයක් රටේ සියලුම ජනතාව ලොකු කුඩා භේදයකින් තොරව පීඩා වින්ද එල් ටී ටී ඊ එහෙම නැත්නම් කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කරලා ත්‍රස්තවාදී කල්ලි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත්වාදීන් පරාජය කළ නිසයි. ඒත් පිරිබාහරන්ගේ ඊලම් රාජ්‍ය සිහිනය සහමුලින්ම […]

DETAIL
May
17

මන්ත්‍රී වැටුප සොච්චමයි..! හොඳ වැටුපක් නොදුන්නොත් හොරකම් කරනවා තමයි. හොරුන්ට ඡන්දෙ දෙන්නෙ ජනතාවමනෙ

මන්ත්‍රීවරුන් වෙත දෙන්නේ ලංකාවේ තිබෙන අඩුම වැටුපක් බවත් මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් වැටුපක් ලබා නොදුනහොත් ඔවුන් සොරකම් කිරීමට පෙළඹෙන බවත් හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන්නේ රුපියල් 54,000ක සොච්චම් මුදලක් බවත් දේශපාලන හයියෙන් ව්‍යාපාර සිදුකරගෙන යන අයට එම වැටුප ප්‍රමාණවත් වුවත් පූර්ණකාලීන දේශපාලනය සිදු කරන අයට එය […]

DETAIL
May
15

රනිල් – සජිත්   මැදින්  කැපෙන පාරකට ඉඩක් !!

බාලගිරි දෝෂය වැළඳී තිබෙන ලංසා පිලේ  – සමහරුන්ට ලංසා යැයි කී විට අපුල ගතියක් ඇත, ඒ අපුල ලංසාගේ අවුලක් නොව ඒ ගතිය ඇතිවන්නවුන්ගේ අභ්‍යන්තර අවුලකි  – එහෙම නැත්නම් අනුර යාපා පිලේ සන්ධාන කෙරුවාව කෙමෙන් කෙමෙන් දේශපාලන සමාජය තුළින් අතු ගෑවී යමින් තිබිණ. මීට මාස තුන හතරකට පෙර හැදීමට නියමිතව තිබූ සන්ධාන අතරින් වඩා විශාල දේශපාලන […]

DETAIL
May
13

“කංචන ඉන්නෙ මහින්ද එක්කද රනිල් එක්කද?” මහින්ද ප්‍රතිව්‍යුහගතකරණය එපා කියලා නෑ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය නවතන ලෙස හෝ කල් දමන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව සිදුකරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. “මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම කල් දමන […]

DETAIL