Author: SLStory News Editor

Oct
15

පාස්කු විමර්ශන වාර්තා ගම්මන්පිලට ලැබුණු ආකාරය හෙළි කළ යුතුයි..!

තමන් ලඟ ඇතැයි පවසන, පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරුදහන් වූවා යැයි කියන වාර්තා වහාම දින තුනක් ඇතුළත රජයට බාරදෙන ලෙසත් එසේ තමන්ට එම වාර්තා ලැබුණු ආකාරය පිළිබඳවද හෙළි කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තමන් ලඟ ඇතැයි පවසන පාස්කු ප්‍රහාරය පිළිබඳ රහස් […]

DETAIL
Oct
15

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අමාත්‍ය මණ්ඩලය පවසන්නේ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර, එම පනතේ 23 වන වගන්තියේ විධි විධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි […]

DETAIL
Oct
15

මාළු කාලත් හමාරයි. මාළු මිල අහස උසට නගියි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබේ. එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය නිසා ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ. මෙම […]

DETAIL
Oct
15

උගන්ඩාවෙ මුදල් ගැන කොට්ටහච්චිගේ චෝදනාවේ සද්දෙ අඩු වුනා ද?

පසුගිය රජය විසින් උගන්ඩාවේ තැන්පත් කර ඇති සොරකම් කළ වත්කම් පිළිබඳව චෝදනා කළ ජාතික ජන බලවේගයේ (NPP) නීතීඥ නිලන්ති කොට්ටහච්චි කියා සිටියේ උගන්ඩාවේ සහ රටේ වෙනත් තැන්වල සඟවා ඇති අයථා ධනය නැවත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ පුළුල් සන්දර්භයක් තුළ එවැනි ප්‍රකාශයක් කළ බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් පැවසූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ […]

By SLStory News Editor | ගොසිප් . දේශපාලන
DETAIL
Oct
15

විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් 2023 දී පාර්ලිමේන්තුව තහනම් වූ මන්ත්‍රීවරුන් ගණන 7 ක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමට එරෙහිව මහජන මතයක් ගොඩනැගෙන තත්ත්වයක් තුළ 2023 වසර තුළ දී ඔවුන් කළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන ලදී. 2023 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන අය පාර්ලිමේන්තු සැසි සඳහා […]

DETAIL
Oct
15

දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව අනුරගේ ආණ්ඩුවත් කියයි

වාර්ෂිකව ඉහළ අය-වැය හිඟයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි. අලුතෙන් පත් වූ ජනපති අනුර කුමාර දිසානායකගේ පාලන කාලය තුළ දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබා ගෙන ඇතැයි ඇතැමෙකු කරන […]

DETAIL
Oct
15

කරනකොට මෙහෙමයි. අදානිගේ සුළං බලාගාරයත් යළි සළකා බලයි.

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් […]

DETAIL
Oct
15

සජිත් ප්‍රේමදාස දැන් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගැනීමේ කාලය එළඹිලා..!

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි. ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “දිවයිනේ දිස්ත්‍රික්ක 22ටම ඉතාම සාර්ථකව නාමයෝජනා භාරදීමට පුළුවන් වුණා. අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ රටේ විවිධ දේශපාලනඥයින් මැත කාලයේදී අනුගමනය […]

DETAIL