Author: SLStory News Editor

Jan
09

චමින්ද ඉල්ලා අස්වෙනවාට මිලියන 100 ක්? ජලනිගේ ඥාතියා පාර්ලිමේන්තුවට.

ඕනෑම විවාහක පුද්ගලයෙකුගෙන් ඔබ ඔබගේ නිවස තුළ කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය නැගුවොත් ‘’මචං වයිෆ් කියන විදියටනේ කියලා නොකිව්වොත් ඒ ගැන ටිකක් සිතිය යුතු කාරණයක්. දේශපාලන ලෝකය තුළ මේ දිනවල අමුතු දේ සිදුවෙමින් පවතිනවා…දියවන්නාවෙන් ගොඩ ආ කිඹූලෙක් දිහා මිනිසුන් කිහිප දෙනෙකු බලාගෙන සිටියදී එතනින් ගමන් කරමින් සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් […]

DETAIL
Jan
09

ගොඩහේවාට යට වුන සජබ යේ පළමු කැපිල්ල හර්ෂට ! එරාන්, කබීර් පෝලිමේ

සමගි ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය සහමුලිනම් වෙනස් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. හර්ෂ ද සිල්වාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කළ යුත්තේ හර්ෂගෙන් බවත්, හර්ෂ ද සිල්වාට රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හොද වූවාට තමන් ලිබරල් ප්‍රතිපත්ති වලට අකමැති බවත් මරික්කාර් අවධාරණය කරයි.රාජ්‍ය ආයතන සියල්ලක්ම විකිණිම තමන් පිළිනොගන්නා බවත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් සමගි […]

DETAIL
Jan
09

ජවිපෙට ආණ්ඩුවක් ගන්න පුළුවන් ද?

ජවිපෙ නොහොත් මාලීමාවට රැල්ලක් ඇත. එය ජනතා අදහසකි. ඒක ආණ්ඩුවක් ගන්න ප්‍රමාණවත් ද? යන්න සලකා බැලීම මෙහි අරමුණයි. ජවිපෙ නොහොත් මාලීමාවට රැල්ලක් ආවෙ 2022.07.09 ට පසුවයි. බැසිල්, මහින්ද, ගෝටා අරගලයෙන් බලයෙන් පහකල පසුව රනිල් ජනපති වීමත් සමග මාලීමාව නගින්න පටන් ගත්තේය. සමාජ ජාලා විශේෂඥයින් හදුනාගෙන තිබූ පරිදි 2022 අරගලයෙන් පසුව සිට අනුර කුමාර දිසානායකගේ facebook […]

DETAIL
Jan
09

සජිත් ඩිලාන්ලා එක්ක පෑහෙද්දී බදුල්ලේ චමින්ද ඉල්ලා අස්වෙයි.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. තවදුරටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරයක රැඳී සිටිමින්, ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට තමන්ට නොහැකි බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට හේතු දක්වමින් චමින්ද පවසන බව ද වාර්තා වේ. කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ […]

DETAIL
Jan
08

සජිත් සහ සුබසාධනවාදය

පසුගිය වසර 75 ක ලංකාවේ පාලන තන්ත්‍රයන් දෙස බලන කල ජනතා සුභසාධනය යයි කියා පාලකයන් විසින් ගත් තීරන රටේ වර්ධනයට බාධාවක්වු බව දැන්වත් තේරුම් ගත යුතු කාලය පැමිණ තිබේ. සුබ සාධන ලිබරල් රාජ්‍ය ක්‍රමය සහ ලංකාවේ ක්‍රියාත්මක වු සුබසාධන මාදිලිය අහසට හා පොළොව තරම් වෙනස් ක්‍රමයන් බව වටහා ගත යුතුව තිබේ. සුබසාධනය රටකට අවැසිය. ඒ […]

DETAIL
Jan
08

2024 න් පසුව ලංකාවේ පාලනය කුමන ස්වරූපයක් ගත යුතුව තිබේද?

රනිල් කියන්නේ 2024 දී ලංකාවේ සංවර්ධන වේගය 2% දෙකක් වනු ඇති බවය. ලෝක බැංකුවට අනුව 2024 දල ජාතික නිශ්පාදනයේ වර්ධනය සියයට සෘණ 3කි. රනිල්ගේ ප්‍රකාශය සත්‍ය නම් 2024 අවසානය වන විටත්, ලංකාවෙ වර්ධනය තවදුරටත් සෘණ අගයකම පැවතෙනු ඇත. එනම්; අප රටේ දල ජාතික නිෂ්පාදනය 2024 අවසානයේ දී ද සෘණ එකක පවතින බව රනිල්ට අනුව තේරුම් […]

DETAIL
Jan
08

හර්ෂ – එරාන් out. සජිත්ගේ මුදල් ඇමති ගොඩහේවා – එරන්ද ගිනිගේ කියයි.

ගොඩහේවා කළේ මරු වැඩක්. සජබය හදන්න මුල් වුණු හර්ෂ සහ එරාන් දෙන්නටම එක ගලෙන් ගහලා සජිත්ගේ මුදල් ඇමති වීම මරු වැඩක්. ගොඩහේවට හොඳට පුළුවන් අනෙකාගේ දුර්වලතාවයන් හඳුනාගෙන එතනට ඇණේ ගහන්න. අනෙක් අයව කපලා ඉස්සරහට යන්න. ගොඩහේවා කියන්නේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී සහ තණ්හාධික චරිතයක්. එයාට ඕනා කෙටිම කාලයකින් ගහේ මුදුනටම නැගලා පෙන්වන්න. එහෙම නගිද්දී තමන්ට […]

DETAIL
Jan
08

අලස ඩලස් ගේ වලස් දඩයම !

ඩලස් අලහප්පෙරුම පසුගිය 2020 මහ මැතිවරණය වනතුරු සිටියේ රාජපක්ෂලාට සමීපව ය.  නමුත් පැණි වරකෙට හෙන ගැහුවේ වැඩකට නැති කුඩා කොලුවෙකු නිසාය. ඒ මාතරින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණි නිපුණ රණවක ය. තම පවුලේ වීම නිසා රාජපක්ෂලා ඩලස් කපා නිපුණ ඉහලින්ම දිනවීම මත ඩලස් – මහින්ද අයියා මල්ලි වැනි සම්බන්ධතාව පළුදු විය. හිතවත්කම්වලට වඩා ලේ නෑකම් […]

DETAIL