Author: SLStory News Editor

Dec
20

හකීම්ලාගෙ ජාතිවාදය නැති කරනවා, ආර්ථිකය හදනවා!

මේ දක්වා බලයේ සිටි ආණ්ඩු සහ ඒ ආණ්ඩුවල ඇමති තනතුරු දැරූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් නායකයින් මෙන්ම සිංහල නායකයින් ද ඇති කළ ජාතිවාදී ව්‍යවසන තුරන් කර ජාතික සමගිය රකින සහ ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කර තිබෙන බංකොලොත් රට ගොඩ නැගීමට අපි සියලු දෙනා එක්වී ක්‍රියා කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෘදයාංගම ආයචනයක් […]

DETAIL
Dec
20

මං කළේ කෙහෙලිය කියපු දේ! රිමාන්ඩ් කළ හිටපු සෞඛ්‍ය ලේකම් කියයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පෙරේදා නියෝග කළාය. මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (18 වැනිදා) අත්අඩංගුවට ගෙන පස්වරු 6.00ට […]

DETAIL
Dec
19

කෙහෙළිය අත්අඩංගුවට ගන්න..!

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි. එන්නත් වංචාවට සම්බන්ධ ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීම තවදුරටත් ප්‍රමාණ කරන්නේ කුමන හේතුවක් මතදැයි එහි සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත ප්‍රශ්න කරයි.

DETAIL
Dec
19

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තිස්සකුට්ටිත් සජබට.. ජීඑල් අගමැති, ගොඩහේවා මහලේකම්. මද්දුමබණ්ඩාරට මල පනී!

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර, මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් […]

DETAIL
Dec
19

සජිත්, දයාසිරිට කොක්ක ගහයි ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ. මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට තිබිණ. ඒ ඔස්සේ පුවත් නිර්මාණය කරමින් දයාසිරි, සමගි […]

By SLStory News Editor | ගොසිප් . දේශපාලන
DETAIL
Dec
19

අපි විශ්වාස කරන්නෙ සමාජවාදය පදනම් වූ ආර්ථිකයක්

තමන් විශ්වාස කරන්නේ සමාජවාදී මූලධර්ම මත පදනම් වූ සුවිශේෂී ශ්‍රී ලාංකේය ආර්ථික ආකෘතියක් ගැන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි. ඔහු මේ බව ඩේලි මිරර් සමග පවසන්නේ බිමල් රත්නායක විසින් මෙවැනි සමාජවාදී කතාවක් කියා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂය විසින් අත්හිටුවා කලක් ගත වීමෙන් පසු වීම […]

DETAIL
Dec
19

අලස් පැන්ඩෝරා යද්දී සජිත්-අනුර-හරිනි මර නින්දේ!

ශ්‍රී ලංකාවේ වත්මන් පොලිස් ඇමැති නැතහොත් මහජන ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරන ටිරාන් අලස් අක් වෙරළ (විදේශයක පවතින) දේපළ සහිත හෙළිදරව් වූ පළමු ශ්‍රී ලාංකේය ඇමැතිවරයා බවට පත් ව තිබේ. ඒ පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව මගිනි. අප මින් පෙර ද, අනාවරණය කළ පරිදි කුප්‍රකට ඩීල්කරුවකු වන අලස් සම්බන්ධයෙන් කට ඇරීමට ජවිපෙ අනුර හෝ සජබෙ සජිත්ට හැකියාවක් […]

DETAIL
Dec
19

කැසිනෝ බදු වංචාකාර කුණු ධම්මික පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා!

ඉදිරි ජනාධිපතිවරණයේ දී ‘පොහොට්ටුවේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. රාජපක්ෂලා හරහා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම පැමිණි ධම්මික පෙරේරා මුලදී ‘කැසිනෝ ධම්මික’ නමින් ප්‍රකට වුවත්, පසුව ප්‍රසිද්ධ වූයේ ‘කුණු ධම්මික’ යන නමිනි. ජනතා අරගලයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමට පෙර, හිටපු මුදල් අමාත්‍ය, ගෝඨාගේ බාල සොයුරු බැසිල් […]

DETAIL