Author: SLStory News Editor

Dec
18

ජාතික සංවිධායක ධුරය හිස්. බැසිල් අමෙරිකා යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඔහු මාස දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවද වාර්තා වෙයි. ඒ මහතා දරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර තිබේ.

DETAIL
Dec
18

බැසිල් රනිල් විරසකය දුරදිග යයි? රේණුක ඉල්ලා අස්වෙයි.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ. තමන්ට මෙම තනතු‍රේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන බැවින් තමන් […]

DETAIL
Dec
17

විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!

නාලක ගොඩහේවා ලාංකික දේශපාලනය තුල පළමුව මුණ ගැසෙන්නේ රාජපක්ෂ පාලනයේ අංකුර නිලධාරියකු ලෙසටය. එදා ඔහු පෙනී සිටියේ ගෝඨාභයගේ එක් අගසව්වකු ලෙසටය. එසේ අංකුර නිලධාරියකු ලෙස ගොඩහේවා පළමුව සේවය කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙසටය. එම සමාගම තුළ සිදු කරන ලද දුෂණ කටයුතු ඔප්පුවීම නිසා ගොඩහේවාට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම බල කොට සිටියේය. […]

DETAIL
Dec
16
Dec
16

සෙනග ගොඩක් හිටියා…! – සුදු ඇඳගෙන කළු ඇවිදින් – පොහොට්ටු සම්මේලනය කියවා ගමු…..

පොහොට්ටුව මොන ක්‍රමයකින් හෝ සුගතදාස ක්‍රීඩාංගණය පිරෙව්වට පාක්ෂිකයා හෝ රට අලුත් කිසිවකින් පිරවීමට අපොහොසත් විය . ඒ ඔවුන්ට අලුත් වන්නට වුවමනාවක් නැති නිසා සහ මොනවා කලත් ගොඩ ඒමක් නැති බව වෙන කාටත් වඩා බැසිල් රාජපක්ෂ දන්නා නිසාය. බෝතලෙත් පරණයි වයිනුත් පරණයි …. අඩුම වශයෙන් මහින්ද රාජපක්ෂ ජීවත්ව සිටියදී පක්ෂයේ නායකත්වයට වෙනත් කෙනෙකු විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ […]

DETAIL
Dec
16

නාමල් බේබි බලාගන්න ම.රා. පවුලේ ආයාවරයකු ලෙස පත් කරගත් GL සජිත්ගෙ ආණ්ඩුවේ අගමැතිලූ!

ජීඑල් 94 දී චන්ද්‍රිකාගෙ ආණ්ඩුවට ඇතුල් වූ කල සමාජයට තිබුණේ උද්දාමයකි. ඒ දුෂණයෙන් ඔද වැදී තිබුන ලාංකික සමාජය හරි මඟකට යොමු කිරීමට චන්ද්‍රිකා ආණ්ඩුවේ උගතුන්ට හැකියාව ලැබෙනු ඇතැයි සිතාය. සමාජය තුළ තිබු එම බලාපොරොත්තුව යම් ආකාරයකට හෝ ඉටු කළේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා පමණකි. නමුත් ජීඑල්ගේ දේශපාලන ගමන් මාර්ගය සනිටුහන් වන්නේ දේශපාලන මඩගොහොරුවේ පවතින මඩ තම […]

DETAIL
Dec
15

ක්‍රිකට් නඩුවෙන් ෂම්මි දිනුම්. රොෂාන්ට උන් හිටි තැන් නැතිවෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පිළිබඳ වන පෙත්සම් විභාගය අවසන් කිරීමට අද අභියාචනාධිකරණය තීන්දු කළේය. නමුත් ඉදිරියේ දී සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් ඇතිවුවොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදීමට ද නියෝග කළේය. රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කර […]

By SLStory News Editor | ක්‍රීඩා
DETAIL
Dec
15

අලුත් අගමැති – සජිත්ගේ ජී ඇල්?

එළඹෙන වසරේ දේශපාලනිකව ලොකුම අමාරුවේ වැටෙන පුද්ගලයා වි.නා.ස ප්‍රේමදාස මහතාය. සියල්ලටම පෙර තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කර ගත් ඔහු විවිධ පුද්ගලයන්ට තමන්ගේ අගමැති ලෙස පත් කර ගන්නා බවට පොරොන්දු දුන්නේය. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ට සහය පලකරමින් පිල්මාරු කිරීම වලක්වාලීමට අවශ්‍ය නිසා, ඔහු රංජිත් මද්දුමබණ්ඩාර ට සහ ලක්ෂ්මන් කිරිඇල්ල දෙදෙනාටම වෙන වෙනම අගමැති කම […]

DETAIL