Author: SLStory News Editor

Oct
04

ජන අරගලයට අමානුෂිකව පහර දුන් රොද්‍රිගෝ මහජන සාමය අධ්‍යක්ෂ වෙයි

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මහජන සාමය කළමණාකරණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පොලිස් අධිකාරී ටී.එම්. අජන්ත රොද්‍රිගෝ නමැත්‍තා පත් කර ඇත. රොද්‍රිගෝ යනු සිය රාජකාරී සීමාවෙන් ඔබ්බට ගොස් මහජන අරගලයේ විරෝධතාකරුවන්ට අමානුෂික ප්‍රහාරයන් එල්ල කළ කුප්‍රකට නිලධාරියෙකි. ඔහුගේ වියරු හැසිරීම් සම්බන්දයෙන් පොලිස් මූලස්ථානයටත්,මානව හිමිකම් කොමිසම් සභාවටත් විවිධ පාර්ශව විසින් පැමිණිලි කිහිපයක්ම යොමු කර ඇත. […]

DETAIL
Oct
02

‘දැන් චෝදනා ඔප්පු කිරීමට අනුරට කාලය ඇවිල්ලා’ නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්..!

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සඟවා ඇති බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරයි. අනුරගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් නාමල් කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මහජන මුදල් සොරකම් කළ බවට ප්‍රකාශ කරන බව ය. “අපි උගන්ඩාවේ […]

DETAIL
Oct
02

රජයේ සේවකයින්ට තැපෑලෙන් වදියි. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබා නොදීමට තීරණය කරයි

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබුණද, එම වැටුප් වැඩි කිරීම මේ මොහොතේ ලබා නොදෙන බව කැබිනට් ප‍්‍රකාශක විජිත හේරත් මහතා පවසයි. එහිදී ඒ මහතා පවසා සිටියේ රජයේ මූල්‍ය තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම වැටුප් වැඩිවීමේ ක‍්‍රමවේදය ඉදිරි අයවැයෙන් තීරණය කරනු ලබන බවයි. පසුගිය […]

DETAIL
Oct
02

පාඨලීගේ සුරාබදු නියෝග ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර උපදෙස් දෙයි.

2024.04.24 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරය විසින් කටයුතු කොට තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, 2023 හිඟ සුරාබදු අය කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් යොමු කරන ලද ලිපි මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති […]

DETAIL
Oct
02

අනුරගේ ආණ්ඩුවේ පත් කිරීම් ප්‍රශ්න සහගතයි. කලින් හිටි අය කළ වැරදි නොකරන්නයි මේ අය ආවෙ.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු කරන ලද පත් කිරීම් විමසා බැලීමේ දී ඔහු විශ්වාසවන්තභාවය පදනම් කරගෙන මිතුරන්ට තනතුරු දී ඇති බවක් නිරීක්ෂණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි. ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම්වරයා පත්කිරීම පවා ප්‍රශ්න සහගත බව ය. “දැන් ජනාධිපති ලේකම් පත් කරපු එකෙත් අවුලක් තියෙනවා. […]

DETAIL
Oct
02

ජනපති අනුරගේ පළමු ඉන්ධන සහනය

අභිනවයෙන් පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අද සිට ඉන්ධන මිල අඩු කිරීමක් ප්‍රකාශයට පත් කොට තිබේ. ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ මෙම ඉන්ධන මිල අඩු කිරීම සිදු කළේ ඉන්ධන මිල සූත්‍රය අනුව නො වන බවකි. කෙසේවෙතත්, පසුගිය රජයන් විසින් භාවිත කරන ලද ඉන්ධන මිල සූත්‍රය, ජාතික ජන බලවේග වේදිකාවේ දැඩි විවේචනයට බඳුන් වූ අතර, ඉන්ධනවල […]

DETAIL
Oct
02

ජනාධිපති සහෝදරයා: අනුරගේ ජය සහ සජිත්ගේ පරාජයට හේතු – දයාන් ජයතිලක

ජනාධිපති සහෝදරයා: අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයේ සහ සජිත්ගේ පරාජයේ මානයන් : දයාන් ජයතිලක ‘Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරිනි. අනුර දිසානායක කෙබඳු රාජ්‍ය නායකයෙක් ද, යන්න කාලය විසින් තීරණය කරනු ලබනු ඇත. නමුත් ඔහු දක්ෂ දේශපාලකයෙකු සහ දේශපාලන නායකයෙකු බවට පරිණාමය වී තිබීම ප්‍රශංසා කටයුතු ය. 2020 අගෝස්තු මාසයේ දී ආසන 3ක් සහ 3%ක ඡන්ද […]

DETAIL
Sep
09

අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධය කුමක් ද?

ජාතික ජන බලවේගයේ නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අතර පවතින හිතවත්කම පිළිබඳ කතා ඇසෙන්නට වූයේ අද ඊයේ නොවේ. ඒ පිළිබඳ මුලින් ම කරුණු කීවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහ ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ය. ‘රතු අලි […]

DETAIL