Author: SLStory News Editor

Aug
27

අනුර දිසානායක අවු. 17 ක් රජයේ නිවසක් හොරෙන් පාවිච්චි කරලා. අල්ලස් කොමිසමේ පැමිණිල්ලෙන් දස වසරක් හිර ගෙට?

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය විසිනි. එම සංවිධානයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස් බුක් සටහන මෙසේ ය. “ අනුර දිසානායකට එරෙහි දූෂණ පැමිණිල්ලේ තොරතුරු ======== […]

DETAIL
Aug
25

අපි ටෙලිකොම් විකුණන්නෙ නෑ. කළමනාකරණයට විදේශ ආයෝජකයෙකු කැඳවනවා..!

රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම සම්බන්ධයෙන් වේදිකා දෙවනත් කළේ පැරණි ජනතා විමුක්ති පෙරමුණය. දැන් ජනතා විමුක්ති පෙරමුණ නැත. රෝහණ විජේවීර ද නැත. ඇත්තේ ජාතික ජන බලවේගයයි. අනුර කුමාර දිසානායකයි. පරණ හණමිටි කරෙන් බිම දැමීමට ජාතික ජන බලවේගය ක්‍රියා කිරීම අතිශය සාධනීය තත්ත්වයකි. මේ ඒ හා සබැඳි පුවතකි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් මගින් ශ්‍රී ලංකා […]

DETAIL
Aug
22

තලතා ධුරයෙන් ඉවත් වූ බව ලිඛිතව දැනුම් දී නෑ?

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය. නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ තලතා තවමත් ඒ බව නිල වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී නොමැති බව ය. ජනාධිපතිවරණ සමයේ පුවත් මවමින් තිබෙන කාල සීමාවක තලතා අතුකෝරාළ විසින් සිදු […]

DETAIL
Aug
21

කරුණා සමගියට එක්වෙද්දී තලතා ඉවත් වෙයි. කරුට ඉඩක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) නිල වශයෙන් විපක්ෂය සමග එක් වුනේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඔහු මින් පෙර අකුරැස්ස ජන හමුවේ දී සජිත් ප්‍රේමදාසට සහාය පලකරමින් එම වේදිකාවට ගොඩ විය. සමගි ජන බලවේගයෙන් එසේ එක් මන්ත්‍රීවරයෙකු ඉවත් වද්දී, සමගි ජන බලවේගයේ ප්‍රබල කාන්තා චරිතයක් වූ තලතා අතුකෝරල […]

DETAIL
Aug
12

නාමල්ට තාම ඇපත් නෑ. නාමල්ට දීම ගැන පවුල අභ්‍යන්තරයම වියවුලක..

කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමත් සමග රාජපක්ෂලා ලහි ලහියේ මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ අභිෂේක ගන්වන්නට කටයුතු කළහ. මීළඟ ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂට අත්වන්නේ අන්ත පරාජයක් බව දැන දැනම ඔවුන් මේ සූදානම් වන්නේ මීළඟ නායකත්වය සඳහා නාමල් රාජපක්ෂ සූදානම් කරන්නට ය. සත්‍ය වශයෙන් ම කිවහොත් මෙහි රාජපක්ෂලා යන්නට මහින්දගේ අයියා වන චමල් […]

DETAIL
Aug
06

පුනරුද යුගයක් වෙනුවෙන් අනුර කුමාර ඇප දෙයි

මෙවර ජනාධිපතිවරණයේ පෙරළිකාර අපේක්ෂකයෙක් විය හැකි ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කොට ඇති බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ ප්‍රධාන වෙබ් අඩවියක් වන ලංකා ටෲත් එම පුවතට සිරස යොදා ඇත්තේ මෙසේ ය. පුනරුදයේ ජයග්‍රහණයට අනුර […]

DETAIL
Jul
26

රනිල් ජනාධිපති තුමනි, දෙවියන්ගෙ නාමයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අත නොතබනු!

රනිල් රටේ ආර්ථික අගාධය කළමනාකරණය කළේය. එයට අපේ ප්‍රණාමය හිමිවන්නේය. නමුත් දැන් දැන් කරන්නට යන දෙය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයට නම් කෙසේවත් හිතකර වන්නේ නැත. එම නිසා මෙම උත්සාහය ඔහු විසින්ම නතර කළ යුතුය. එසේ නැති නම් පරාජය කළ යුතුව තිබේ. අද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා හරහා ඉදිරිපත් කල ඔබ ඉදිරිපත් කළ මතය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හෙලා දැකිය […]

DETAIL
Jul
25

බංගලාදේශය ගිනි ගනියි, ඉන්දියාව කළබල වෙයි..!

ඉන්දියානු උප මහාද්වීපයේ දිදුලන තාරකාවක් බඳු වූ බංග්ලාදේශය අද වන විට 1971 යුද්ධයේ නිදහස් සටන්කාමීන්ගේ පවුල් සඳහා රජයේ රැකියා වල ‘කෝටා’ ලබා දීමට එරෙහිව විරෝධතා දක්වන කලකිරුණු සිසුන්ගෙන් පිරී තිබේ. The Print යූටියුබ් නාලිකාවේ Cut The Clutter වැඩසටහනෙහි 1485 කථාංගයේ ප්‍රධාන කර්තෘ ශේඛර් ගුප්තා 1970 ගණන්වල සිට අද දක්වා බංගලාදේශයේ සිදුවීම් ඔස්සේ වත්මන් මතභේදයට යටින් […]

DETAIL