Author: SLStory News Editor

Jun
12

උතුරේ දී  – දකුණේ දී  ජනතාව මංකොල්ල කෑ  ඒ              තොපි නෙවේද පවුකාරයිනේ !!

ජාතික ජන බලවේග රජයක් යටතේ පළමු පියවර ලෙස ආදර්ශය සපයමින් නාස්තිය දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනතාවගේ සොරකම් කළ ධනය නැවත අත්පත් කර ගැනීමට පවතින නීති ප්‍රකාරව හෝ නව නීති ගෙන එමින් කටයුතු කරන බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කොට තිබේ. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික […]

DETAIL
Jun
07

ලංසාලා – අමරවීරලාගේ එක කියන තරම්                     ලොකු  ද ???

ලංසා ලාගේ සන්ධාන විලිරුදාවට සෑහෙන්න තරම් අතීතයක් තිබුන අතර එම වේදනාවේ මහා කෑගසීමක් මහින්ද අමරවීර විසින් අම්බලන්තොට දී සංවිධානය කර පවත්වන්නට යෙදෙන ජන රැලිය හරහා නැගිය හැක.මේ කෑ ගැසීම හම්බන්තොටින් ආරම්භ වීම සංඛේතාත්මකව තීරණාත්මක වන අතරම ඒ ගැන විමසීම පසුවට තබා කිව යුතුව ඇත්තේ එහි හඬ රට පුරා රැව් නැගීම නොවැලැක්විය හැකි බවය.ඊට හේතුව වන්නේ […]

DETAIL
Jun
04

අනුර – සජිත් අතරට එන තුන්වැන්නා ??

ක්‍රමයෙන් දින ගෙවී යත්ම ජනාධිපතිවරණය පැවැත්වීම ස්ථීර වී ඇතිවාක් මෙන්ම ඒ හා බැඳුන අලුත් ප්‍රවණතාද මතු වෙමින් ඇත. විශේෂයෙන්ම පොහොට්ටුව කළින් මහ මැතිවරණයක් ඉල්ලා සිටීම හරහා ඇති වූ කලබගෑනියෙන් සහ රංගේ ගේ මුට්ටිය දමා බැලීම හරහා ජනපති රනිල් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තිබුණ අවිනිශ්චිතතාව ස්ථීර එකක් බව තහවුරු වෙමින් ඇත. ඒ තහවුරුවත් සමඟම UNP එකට , […]

DETAIL
Jun
04

සමූපකාර බලය අල්ලමින් රටේ බලය අල්ලන මාලිමාව

පසුගිය සමයේ ලංකාවේ බොහෝ සමූපකාරවල මැතිවරණවලින් ජයගත් මාලිමාව මහා උජාරුවෙන් ඒ බව රටට කීවේ ඔවුන් විශාල ජයග්‍රහණයක් ලබා ගත් බව හඟවමිනි. එසේ විජයග්‍රහණය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සමූපකාරය ද, මේ වන විට පවතින්නේ මාලිමා පාලනය තුළ ය. වාරියපොල සමූපකාර සමිතිය යටතේ ඉන්ධන පිරවුම්හලක් මෙන්ම මල් ශාලාවක් ද, මීට පෙර ඉතා උජාරුවට ක්‍රියාත්මක විය. නමුත් අද […]

DETAIL
May
30

හෙණ ගහද්දි එලියට දාන්න යකඩයක් හොයපු සජිත්ට හමු වූ පුංචි හිරමණය !

G.L , ගොඩහේවා කණ්ඩායම කළින්ම සජිත් ගාවට ආව ද, ඒ ආවේ නිදහස කණ්ඩායමේ පිරිසක් එහිම නතර කරය. ඒ ඩලස්,චරිත ඇතුලු කීප දෙනෙකි. ඒකට හේතුව වූයේ ඩලස් ට විමල් – වීරසුමන වීරසිංහ දෙපල අතහැර සජබ ට හෝ වෙන ඕනෑම තැනකට යාමට තිබූ අකමැත්ත සහ ජාතික ජන බලවේගය ට ඉහළින් අනුරලා අටවන්නට ගිය කූඩාරම තුළට ඩලස්ට චරිතට […]

DETAIL
May
30

වීරවංශ, ගම්මන්පිල වගේ ජාතිවාදීන් එක්ක එකතු වුන නිසා මම පක්ෂයෙන් අයින් වුණා.! – ආචාර්ය සරත් අමුණුගම

තමාගේ මුළු දේශපාලන ජීවිතයේම අන්තවාදීන් හා ජාතිවාදීන් සමග ගමනක් නොතිබූ බවත්, එවැනි අන්තවාදීන් සහ ජාතිවාදීන් සමග මව්බිම ජනතා පක්‍ෂය එකතුවීම නිසා එම පක්‍ෂයේ තමා දැරූ සියලු තනතුරුවලින් ඉවත්වූ බවත් හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කරයි. අවස්ථාවාදය සහ ජනතාව ඇන්දවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, පැවසූ ආචාර්ය අමුණුගම; තමා මව්බිම ජනතා පක්‍ෂය තුළින් නූතන තාරුණ්‍ය […]

DETAIL
May
28

රනිල් නොඑන එක තහවුරුයි !ඡන්දය කල්දාමු – එජාප මහ ලේකම් ඉල්ලයි !!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ කියා සිටියේය. “මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා […]

DETAIL
May
26

බැසිල් රනිල් එක්ක යන්න හදද්දී ධම්මිකට රිදෙයි. රනිල්ව වෙලාවට අතාරිනවා කියා බැසිල් ධම්මික සනසයි. ධම්මික සජිත් ළඟ නවතියි..?

පාර්ලිමේන්තුව විසුරුවන්න කියා බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කණිපින්දම් කියන්නට පටන් ගෙන දැන් බොහෝ කල් ‍ය. ඒ පාර්ලිමේන්තුවේ ආසන 30-40 ක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමේ තීරක බලය තමන් වෙත ලබා ගන්න ය. කළින් ම ජනාධිපතිවරණය තියන්න ගියොත් පොහොට්ටුව සෙට්ට පෝච්චි වෙලා ම යන බව බැසිල් දනී. මහින්ද අයියාව ද, කැටුව පාර්ලිමේන්තුව විසුරුවන්න බැසිල් කළ දුෂ්කර ක්‍රියාව […]

DETAIL