Blog

May
07

අතුරු තහනමට එරෙහි විජේදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි..! සිරිපාලගේ වැඩබලන සභාපතිකම තහවුරුයි..!

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව […]

DETAIL
May
07

ජනතාව ඉල්ලුවෙ System Change එකක්. මේගොල්ලො කරන්නෙ බඩු බෙදන එක. ෆොන්සේකාගෙන් ප්‍රහාරයක්

සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලූ ජනතාවට දිගින් දිගටම සුපුරුදු ආකාරයට බඩු බෙදමින් දේශපාලනය කිරීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විපක්ෂයට සහ ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඔහු මෙම ප්‍රහාරය එල්ල කළේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද අධිකරණය ඉදිරියට ගෙන ගොස් විභාග කෙරෙමින් තිබෙන අවස්ථාවේදී ය. මේ සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ අධිකරණයෙන් පිටටත පැමිණි අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් […]

DETAIL
May
06

වීසා ක්‍රියාවලිය ප්‍රශ්න කළ පුද්ගලයාව කොටු කර ගැනීමේ අලස්ගේ නල්ලමලේ මහජන ආරක්ෂාව..!

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති ව තිබිණ. එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර, ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළ කොට තිබේ. ඒ සමඟ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ […]

DETAIL
May
03

රනිල් – බැසිල් – අනුර – සජිත් බදු ගෙවනු!!

ඡන්ද සමය ළං වන විට අපේක්ෂක වියදම් සීමා කිරීමට කියා කිසිදාක නොකරෙන සහ කළ නොහැකි නිර්ණායක බර තොගයක් මැතිවරණ කොමිසම සහ මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන්නේය. ඒවා නිකුත් කිරීමට රැස්වීම් පවත්වා ඒවාට සහභාගී වීමට එන පක්ෂ ලේකම්වරුන්ට වියදම් වන තේ එක සහ රෝල් එකත් අපරාදේ ය. ඒ අපරාදයට එහා ගිය තවත් අපරාද ඇත. ඒ ඡන්දයට කළිනි. […]

DETAIL
May
02

ඒ වේදිකාවෙන් බැස ගියේ ඔබේ ආදරණීය නායක … විජේඒඒඒ වීර

පසුගිය මාර්තුවේ සිට පැවති වාදය ජයගෙන තිබුනේ NPP ය යි.  පරාජිතයන් වී තිබුණේ ජවිපෙ නොව ජවිපෙ අභ්‍යන්තර බොල්ෂෙවික් පක්ෂයයි. වාදය පැවතියේ මැයි රැලිය අරඹයාය. යෝජනාව ඇවිත් තිබුනේ NPP එක පැත්තෙනි. “කරුණාකරලා වෙනදා වගේ මැයි සැරසිලිවලට ඔය වෙනදා කරනවා වගේ මාක්ස්, ලෙනින්, විජේවීරලාව යොදාගන්න එපා” NPP ය අනුරට කියා තිබිණ.  විශාල මුදලකට MARKETTING CAMPAIGN එක බාරදී තිබූ […]

DETAIL
May
02

ජය පරාජයෙන් තොරව අවසන් වූ මැයි දින තරඟය සහ දෙවන මනාපය

ලංකාවේ මැයි දින සැමරුම් නිමා උනේ එම සැමරුම්වලට මුවා වී ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු තුන එකිනෙකාට පෙන්වන්නට දත කෑ හයිය අඩුත් නැති වැඩිත් නැති එකක් බව ඔවුන් එකිනෙකාට ම සනාථ කර ගනිමිනි.  ඒ අනුව මැයි දිනය නම් තරඟය නිමා වුනේ ජය පරාජයෙන් තොරවය. කවුරුන් හෝ එම සටනින් දිනුවා නම් ඒ මේ දේශපාලන කඳවුරුවලට මුදල් වලට […]

DETAIL
Apr
29

රනිල්ට ඉඩ දෙන්නේ නෑ – චන්ද්‍රිකා කියයි

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට උදව් කිරීම සඳහා පැමිණ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග පවසයි. “දැන් කියන ලොකුම බොරුව තමයි මම ඇවිල්ලා ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න කියලා, මට කිසිම උවමනාවක් නෑ එහෙම උදව් කරන්න. මම ඉපදුණෙත්, වැඩ කෙරුවෙත් නිදහස් පක්ෂෙ. දෙවතාවක් මාව අයින් කළා. දෙවතාවෙම […]

DETAIL
Apr
29

සන්ධානය ලත් තැනම ලොප් නොවීමට නම්…

නිමල් ලන්සා ප්‍රමුඛව හැදුනු සන්ධානය දැන් නිශ්ශබ්ද ය. එම සන්ධානය සෑදීමේ ප්‍රධාන බාධකය වූ මෛත්‍රීපාල සිරිසේන අක්‍රිය වුව ද, දිගින් දිගටම එම පාර්ශවය ශ්‍රීලනිපය තුළ බලය රඳවා ගැනීමේ උත්සාහයක් පැවතුනද, තවමත් මෛත්‍රීපාලට සභාපති ධුරයට පැමිණීමේ හැකියාවක් නැත. මෛත්‍රී වෙනුවට වැඩ බලන්නට දැමූ විජේදාස රාජපක්ෂට ද සිදුවූයේ අධිකරණ නියෝගයකින් අක්‍රීය වන්නට ය. මහලේකම් වූ දුෂ්මන්ත මිත්‍රපාලට […]

DETAIL