Blog

Apr
18

ශ්‍රීලනිපයේ අලුත් නිමල්!! Lanka Truth වාර්තාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් 17 වෙනි දිනට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ යැයි කියන ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර දෙදෙනා පරාජය කරමින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඉදිරියට පැමිණෙමින් සිටින බව Lanka Truth වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අති බහුතරයක් මේ වනවිට විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් […]

DETAIL
Apr
18

සජබ පෙරහැර ඇරඹේ..! බෙලිඅත්ත සංවිධායක එජාපයට

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ඩෘවින් ප්‍රවීන් අතපත්තු මහතා එම ධූරයෙන් ඉවත් වී එජාපයේ සාමාජිකත්වය ලබාගන්නා ලදී.

DETAIL
Apr
10

ජවිපෙ සිහිනය වූ  ශ්‍රිලනිප ගමනක අවසානය !!

“අතේ”  ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් ඇත. ප්‍රශ්න වලට හේතු වුන මෛත්‍රීපාල සිරිසේන දැන් රටෙත් නැත. ඔහුගේ දියණියගේ පොතේ එන ලෙසම නිවසට ගිනි තබා ඔහු පැන ගොසිනි.  අවම  වශයෙන් පාස්කු සිදුවීමට වසර පහක් සපිරෙන දිනය පසු වන තෙක් ඔහු ලංකාවට නොඑනු ඇත. දැන් මෛත්‍රීපාල පාර්ශ්වය සහ නිමල් සිරිපාල පාර්ශ්වය ඩාර්ලි පාරේ දේපල වලට රණ්ඩු වීමට […]

DETAIL
Apr
10

රනිල් ජනාධිපතිවරණය ට නෑ – එහෙත් කඳවුර හදනවා > E news කියයි.

දේශපාලන පෙරළියක් සිදුකරමින් දැනට රජයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන පොහොට්ටුවේ ප්‍රමුඛ 13 දෙනෙක් රාජපක්ෂලා හැර පියා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නට තීරණය කර තිබෙන බව ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබේ. කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන ද ඔවුන් අතර වේ. ඔවුන් නම් පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප […]

DETAIL
Apr
08

‘දැන් කවදද අම්මා ජනාධිපති වෙන්නේ’ යැයි ඇසූ සජිත් ප්‍රේමදාස දැන් ලොකු ළමයෙක්

අවුරුදු නැකත් ගැන ජෞතිෂ්‍යය මාමලා අතර ඇති වූ රණ්ඩුවලට වඩා රණ්ඩු දැන් දැන් සජබ පැත්තෙන් වාර්ථා වේ.එහෙම කිව්වට බැලූ බැල්මට පේන්නට තියෙන්නේ සමගියේ සමගිය ගැන බව ඉහත ප්‍රකාශය දකින කියවන ඔබට සිතිය හැක. ගිය සතියේ සජබ තිබ්බටත් වඩා පුළුල් වුනා. G.L ලා , ඩිලාන්ලා,  ගොඩහේවලා වගේ සෙට් එකක්ම සජබ එක්ක ගිවිසුමකින් බැඳිලා සමගි ජන සන්ධානය […]

DETAIL
Apr
05

බබා ඒ දණ්ඩ උඩ තියාගෙන මාස 19 ක් 18 වතාවක් එතෙර ගිය රනිල්..

මේ දක්වා ගන්නට සිදු වූ අසීරු තීරණවල ප්‍රතිඵල දෙස බැලූවිට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2022 වර්ෂය හා සැසඳූ විට ආණ්ඩුවේ ආදායම 50% කට වඩා වැඩි වී ඇති අතර, සමාජ සුබසාධනය වෙනුවෙන් දරන වියදම තුන් ගුණයකින් වැඩි කර ඇති බව ය. කෙසේනමුත් අප තවම […]

DETAIL
Apr
05

‘අතේ’ පත්තු වන බෝම්බය!

මේ නාටකය හරි හැටි තේරුම් ගැනීමට මෑතකාලීනව ඒ ආශ්‍රිතව මතු වූ තත්ත්වයන් නැවත කෙටියෙන් හෝ පෙළගැස්විය යුතු ය.  ශ්‍රීලනිපය මුල් වී සන්ධානයක් බිහිකිරීමට යයි. එයට ශ්‍රිලනිපය + එහි අමාත්‍යධූර දරන පිරිස + අනුර යාපා පිල + චම්පික රණවක ගේ පක්ෂය මුල්වන බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මුල් වී බුලත් කොළය හෝ පුටුව ලකුණින් නව ජනාධිපති […]

DETAIL
Apr
03

මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ විසින්  (01) ඊයේ නියෝග කර ඇත. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස්, ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරි […]

DETAIL