තෙල් සහ වසර හතලිහකට පසු වෙනස් වී නැත්තේ නමක් පමණි!!!
1984 වසරේ අගෝස්තු වල මෙරට පුවත්පත් කීපයක්ම වාර්ථා කර තිබුනේ කැලණිය , ගෝනවල ප්‍රදේශයෙන් තෙල් ලිඳක් මතු වී ඇති බවය. මේ ආරංචිය පත්තර වල පලවීමට ප්‍රථම එම තෙල් ලිඳ ට සවි කර තිබූ කරාමය හරහා බූලි වලට, කෑන් වලට පුරවා තෙල් අඩු මිලට අලෙවි කරමින් අත යට ජාවාරමක් කිරීමට මෙම ගෝනවල ගමේ නම ඉස්සරහට දාගෙන […]
මාර්තු මාසයේදී පමණක් රටවල් 09ක තානාපතිවරු අනුර හමුවෙති
ගෙවී යන මාර්තු මාසයේදී රටවල් 09ක තානාපතිවරු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ. ඒ අතරින් මාර්තු මස 06 වෙනි දින රටවල් 06ක තානාපතිවරු එකවර පැමිණ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්රමුඛ නායකයින් හමුවීම සුවිශේෂී වේ. ඉන්දුනීසියාව. තුර්කිය, මැලේසියාව, පලස්තීනය, බංගලාදේශය සහ මාලදිවයින් රටවල් […]
නාමල් ජාතික සංවිධායක කිරීමෙන් පොහොට්ටුවේ තවත් දෙදරීමක්..!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි. පක්ෂය ජාතික සංවිධායක ධූරය සඳහා පක්ෂි පක්ෂයේ වෙනත් ජේෂ්ඨයෙකුගේ නමක් යෝජනා කිරීමට කටයුතු සූදානම් කර තිබියදී මෙම පත්කිරීම සිදුකිරීම ඊට හේතු වී තිබේ. ඉකුත් බදාදා දිනයේ පක්ෂ විධායක සභාවට එම […]
මාලිමාවේ ප්රතිපත්තියත් සමාජවාදය යි! අමුතු එකක් නෑ
ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි. ‘ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මුලධර්ම මත රටක් වෙනස් වෙනවා කියල විශ්වාස කරන වාමාංශික දේශපාලනය කරන මාක්ස් ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්‍යාපාරයක්. ලොකු වෙනසක් නෙවෙයි […]
කැනඩාවට ගිය ලංකාවේ විපක්ෂ නායක..
ලංකාවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුනාට කැනඩාවට එහෙම නැතිය. ඔවුන් ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙස හඳුනාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායකව ය. මේ අනුර කුමාර දිසානායක ගේ කැනඩා සංචාරය තුල එරට පල වූ පුවත් පත් වාර්තාවක ඒ බව සනාථ කරමින් අනුර කුමාර දිසානායකව ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙස හඳුන්වා තිබූ අයුරු ය. ඉන්දියාව ද මෑතකදී අනුරට රාජ්‍ය […]
ජාතිවාදයේ නිර්මාතෘවරුන් නිදැල්ලේ – ඥානසාර වල පල්ලේ
මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිංහල ජාතිකයන් තුළ වෛරී සිතුවිලි ඇතිවෙන ආකාරයේ කුමන්ත්රණකාරී කටයුතු සිදුකළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. ඒ 2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික […]
නුවරඑළියේ සජබ ලොක්කෙක් රනිල් ගාවට..?
නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රබලයකු ඉදිරයේදි එක්සත් ජාතික පක්ෂයට එක්විමට සිටින බව සමගි ජන බලවේගයේ හිටපු සංවිධායකවරයකු වන අසෝක හේරත් මහතා පවසයි. පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබල වේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කර පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වු අසෝක හේරත් මහතා මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජනබල […]
පාස්කු ප්‍රහාර ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ!
ජාතික ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇත. එන මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිත එම සංසදයේ ප්‍රධානියා නිලධාරියා පත්කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේදී පැවති එම පක්ෂයේ ජන […]