හර්ෂ නටා ඇත්තේ ජූලි එක්ක පමණක් නොවන බව සජිත් කියයි
පසුගියදා තිබුණ තමන්ගේ පාසලේ Big match එක බැලීමට ගිය හර්ෂ ද සිල්වා හොඳ හැටි නැටුවේ ය. ඒ හීනියට අඩියක් එහෙමත් ගහලා ය. මේ නැටුම ලංකාවේ social media ඇතුලේ, වයිරල් වුන අතර ඒ හර්ෂ නිසා නොව හර්ෂ ගේ අත් අල්ලාගෙන නැටූ ගැහැණු පරාණය නිසාය. ඒ වෙන කවුරුත් නොව ලංකාව තුල හරි ප්‍රසිද්ධ ජූලි චන්ග් ඇමරිකානු තානාපතිනියයි. […]
රනිල්ට ෂොට් එකක්..? රාජපක්ෂලා හම්බන්තොටින් නාමල් එක්ක නැගිටියි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂලාගේ පවුලේ බූදලය වන ‘පොහොට්ටුව’ ආයෙ නැගිටින්න ම බැරිවෙන්න වැටිලා ඉන්න වෙලාවේ, මහ රාජපක්ෂ වූ මහින්දගේ ලොකු පුතා නාමල් රාජපක්ෂ ‘පොහොට්ටුව’ නැගිට්ටවන මුවාවෙන් ‘රාජපක්ෂලා’ හම්බන්තොටින් නැගිට්ටවන්න ලෑස්ති වෙන බවක් ආරංචියි. මේක සිද්ධ වෙන්නේ නාමල්ගෙ ‘දස බල සේනා’ ලත් තැන ම ලොප් වෙලා වැඩි කාලයක් යන්නට මත්තෙන් වීම විශේෂත්වයක්. ඒ […]
බහුතරය නැතිවුණොත් සභාග ආණ්ඩුවකට යනවා..!
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 113 සරල බහුතරය ලබා ගැනීමට නොහැකි වුවහොත්, සභාග ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පවසයි. පාර්ලිමේන්තුවේ සිටින වෙනත් එකගවිය හැකි කණ්ඩායම් සමග එකතු වී ආණ්ඩුවක් පිහිටවන බව මාලිමා නායකයාගේ අදහසයි. ජනතාව විපක්ෂය නියෝජනය කිරීම සඳහා බලය ලබා දුනොහොත් විපක්ෂයේ වාඩිවෙන බව ද පැවසූ […]
අගලවත්ත පොලිස් ස්ථානාධිපති පාතාලයෙක් ඉදිරියේ වැඳ වැටේ?
පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත. තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ‘පිම්පියා’ කියමින් බැණ […]
88-89 ගැන කණගාටුයි. නමුත් ඒවට හේතු තියෙනවා
1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය. ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
මෛත්‍රීපාල හිට් විකට් ද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවය. එසේම ලබාදෙන ප්‍රකාශය අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඉදිරියේදී ඒ […]
වීරවංස-ගම්මන්පිල දෙබානේ අලුත් ම නාඩගම
ගෝඨාභය රාජපක්ෂ ලී ක්වාන් යූට අන්දා වීරවංස-ගම්මන්පිල දෙබාන 2019 මහ කෙළියක් කළෝ ය. ඒ මහ කෙළිය අවසන් වූයේ රට ම බංකොලොත් කරමිනි. ගෝටා පැනයාමෙන් අනතුරුව පව් සෝදාගන්නට මෙන් දෙබාන අලුත් එකක් අටවා ගත්තේය. ඊට ගෝටාගේ අසාර්ථක කාබනික මෙහෙයුමේ මහ මොළකරු වූ අතුරලියේ රතන හිමියන් ද එක් කරගත්තේ එහිමියන්ට ද යන එන මං නැති වූ හෙයිනි. […]
සජිත්ගේ ‘හුස්ම’ වැඩසටහනේ තවත් අදියරක් පෙරේදා පාර්ලිමේන්තුවේදී!!
ගෙවුණු වසර කිහිපය පුරාවට මෙන්ම නැවත වටයකින් විපක්ෂ නායකවරයාගේ බැරියාව තහවුරු කරවමින් පාර්ලිමේන්තුවේ කථානායකට එරෙහිව දින තුනක් පුරා විවාදයට ලක් කළ විශ්වාසභංගය පරාජයට පත්විය. මේ වන විට රනිල් වික්‍රමසිංහ ගේ දෙමුහුම් ආණ්ඩුව ඉන්නේ උණුහුම් වෙලාය. ඒ පලමුව ජනාධිපතිවරණය පැවැත්වුවත් මහ මැතිවරණය පැවැත්වුවත් හොම්බෙන් යන්න වෙන බව දන්නා නිසාය. ආණ්ඩු පක්ෂය රටේ ජනතාව තුල එලෙස කුජීත […]