ජනාධිපතිකම ගන්නැයි බල කළ අය හෙලිකරනවා – කතානායක
අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකට මුහුණ දීමට නියමිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. එහිදී පසුගිය අරගල සමයේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති ධුරය ලබා ගන්නයි තමන්ට බලකළ දේශපාලඥයන් සම්බන්ධයෙන් හෙළි කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවද කථානායක මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට එම විවාදයට සහභාගි විය නොහැකි […]
රත්තරං විරෝධය ඇවිලෙයි; ඉරානුත් ඉවත් වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නුසුදුසු සාමාජිකයින් පත් කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ. “කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම අසතුටුදායකයි. මෙය පුරවැසියාගේ පාර්ලිමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය නැතිවීමටත් බලපානවා,” ඔහු […]
දේශපාලකයන්ට හොරු අල්ලන්න බෑ. ඒක මිථ්‍යාවක්!
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද […]
‘රත්තරං’ පත්කිරීමට විරෝධය පල කරමින් විගණකාධිපති වෘත්තීය සමිති කෝප් කමිටුව වර්ජනය කරයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නැත්නම් කෝප් කමිටුව ගැන මහජනයා තුළ පැවැතියේ විශ්වාසයකි. ඒ දේශපාලන බලය කුමන පාර්ශවයකට හිමිව තිබුණ ද, පාර්ලිමේන්තු කාරක සභා මගින් වෙසෙසින්ම කෝප් කමිටුව මගින් රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන කටයුතු හොඳින් සොයා බලා සිදු කරන බව මහජනතාව විශ්වාස කළ නිසා ය. එහෙත් රටේ හැම ක්ෂේත්‍රයට ම වගේ ම […]
බැසිල්ගේ පාර්ලිමේන්තු විසිරවීමේ වුවමනාවට පොහොට්ටුව ඇතුලෙන්ම බාල්දියක්!
බැසිල් රාජපක්ෂ තමන්ගේ බල උවමනාව වෙනුවෙන් පාර්ලිමේන්තුව විසිරවීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වේ. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ ප්‍රධාන විපක්ෂය වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ සහාය ද ලබා ගන්නා බවට බැසිල් රාජපක්ෂ පවසා තිබිණ. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ක්ෂණික මහ මැතිවරණයකට ගොස් ආසන 30 ක් වැනි ප්‍රමාණයක් තමන්ට ලබා ගත […]
මැදගොඩ අභයතිස්සට කණේ පාරක්..දාහක් භික්ෂූන් ගෙන්වන්නට සිතූ මහ සඟ සමුළුවක වරුණ !
නාමල් රාජපක්‍ෂ කල එලි බහින්නට දස බල සේනා නමින් project එකක් පටන් ගත්තේය. පොහොට්ටු මන්ත්‍රීවරුන් එක්කාසු කරගෙන රට වටා යන්නට රාහුල් ගාන්ධි පන්නයේ වැඩක් ලෙස සැලසුම් කළ ඒකට ඇත්තටම හිටියේ දහයකට අඩු පිරිසකි. ඊළඟට නාමල් රාජපක්‍ෂ ඇල්ම බැල්ම දැම්මේ තම පියා මෙන්ම භික්ෂුන්වහන්සේලා වෙතය. Project එක භාර දුන්නේ රාජපක්‍ෂ නිකායික මැදගොඩ අභයතිස්ස හිමිට ය. උන්වහන්සේ […]
සේනාධිපතිගේ රක්නා ලංකා අධිවේග ආරක්ෂාවට යොදවයි!
අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට පවරා දුන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ දක්වා අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලැබූ නමුත්, එම කටයුතුවලින් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ අනුව අධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් යොදවා […]
විනිසුරන් සමග උපන් දිනය සැමරූ දේශබන්දු!
ඊයේ (13) අධිකරණ සේවා කොමිෂන් සභාවට, “මගේ රට“, “ජාතික ක්‍රියාකාරි පෙරමුණ “ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පොලිස්පතිවරයාට එරෙහිව අරලිය ගහ මන්දිරයෙන් හමුවූ මුදල් පිළිබද නඩුවත්, හමුදා සෙබලෙක් පැහැරගෙන අමානුෂික වද හිංසා පැමිණවීම පිළිබද නඩුවත්, හරක් කටා සම්බන්ධ නඩුවත් ආදී නඩු රැසක් තිබියදි එම නඩු විනිශ්චය […]