Blog

Oct
23

අනුර සහෝදරයා ඔයා දැන් මේ රටේ ජනාධිපති. රටේ රාළ ලියයි..

ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගිය 19 වෙනිදා තංගල්ලෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක රැලි මාලාව පටන්ගත්තා. ඒ එක්කම අනුර සහභාගීවෙන රැස්වීම් කීපයක්ම තිබුණා. රටේ රාළ අනුරගේ කතා A to Z අහනවා. රටේ රාළ තංගල්ල වේදිකාවේ සහ අනෙකුත් වේදිකාවල දැක්කේ ශ්‍රි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නෙවෙයි, තවමත් ජනාධිපති වෙන්න ට්‍රයි කරන […]

DETAIL
Oct
23

අඩු පිරිවැයකින් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් යැවිය හැකිව තිබිය දී මිලියන ගණනක් වැය කර නදීකගේ බිරිඳ පොදුරද සමුළුවට යවලා..?

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආසන්න දූපත් රාජ්‍යක් වන සමෝවා හි දී ය. එම සමුලුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර ඇතත් රුසියාවේ පැවත්වෙන BRICS සමුලුවට මෙන්ම මෙයටත් සහභාගී නොවීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තීරණය කර ඇත. රාජ්‍ය නායකයා හෝ ඔහුගේ නියෝජිතයෙක් ශ්‍රීලංකාවෙන් සහභාගී නොවන අවස්ථාවක […]

DETAIL
Oct
22

මාලිමා ආණ්ඩුවත් වැඩ පටන් ගනී. ලංකාදීප මාධ්‍යවේදියාට ප්‍රහාරයක්..!

ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේ ය. ලංකාදීප මාධ්‍යවේදී යසන්ත ආරියසේන මහතාට පහර දීම දැඩිව හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික ජනබලවේගයේ තරුණ සංවිධාන හමුවක මාධ්‍ය ආවරණය සඳහා ඇරයුම් ලැබ එහි ගිය  ලංකාදීප පුවත්පතේ හක්මන ප්‍රාදේශීය […]

DETAIL
Oct
21

මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීම ගැන හිරුණිකාට එරෙහි පැමිණිල්ල විභාගයට

පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනාට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු […]

DETAIL
Oct
21

අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ. වැඩපිළිවෙල හාමු ගාව

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමේ වගකීම සර්වජන බලය වෙත ජනතාව පැවරිය යුතු බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි. ඔහු මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවක් අමතමිනි. “දැන් අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ ආර්ථික වශයෙන් ගත්තොත් වැඩපිළිවෙළක් නැතිව ජනාධිපති වීම නිසා. වැඩපිළිවෙළ තිබුණේ හාමු […]

DETAIL
Oct
21

රවී සෙනෙවිරත්න වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කරන්න. ඔහු පාස්කු විමර්ශනවල ප්‍රධාන චූදිතයෙක්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් රවී සෙනෙවිරත්න වහාම ඉවත් කළ යුතු බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රධාන චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න ජනාධිපති විමර්ශන කොමිසමේ (PCoI) වාර්තාවක් මගින් නම් කර ඇති බව ය. අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගම්මන්පිල ප්‍රකාශ කළේ 2019 […]

DETAIL
Oct
21

හිටපු ජනපති වරප්‍රසාද කපන්න තවම තීරණයක් නෑ. පනත හරස්වන බව අනුරලා නොදැන සිටියා ද? කමිටු නිර්දේශ මත සියල්ල තීරණය වෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකගේ රජය තවමත් තීරණයක් ගෙන නොමැත. ඔවුන් පවසන්නේ තමන් ඒ පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති කමිටුවේ නිර්දේශ අපේක්ෂාවෙන් සිටින බව ය. හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ජනාධිපති අයිතිවාසිකම් පනතට අනුව නිවාස, වාහන සහ විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද හිමි වේ. එවැනි සහන […]

DETAIL
Oct
21

ණය ගැනීම හෙලා දුටු මාලිමාවත් ණය ගන්න හැටි. නිදහසටත් කාරණා

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ණය ලබා නොගන්නා බව මාලිමාවේ කිසිදු නායකයෙකු ප්‍රකාශ කොට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරාපේක්ෂක කේ.ඩී. ලාල් කාන්ත පවසයි. ණය ගැනීම අපරාධයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක දිගින් දිගටම ප්‍රකාශ කළ බව ද, හෙතෙම පෙන්වා දෙයි. මුදල් මංකොල්ලකෑමෙන් හෝ වංචා නොකර ඵලදායී ආයෝජන සඳහා […]

DETAIL