Blog

Mar
11

නවීන් දිසානායකට කැපිල්ලක්. රනිල් ගාව ඉන්න කෙනෙකුට දොස්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායකගේ ජ්‍යෙෂ්ඨ පුත් නවීන් දිසානායක එජාපය කඩාගෙන සජිත් සජබය හදද්දී එජාපය හැර දමා නොගියේ ය. ඒ තම බාල සොහොයුරු මයන්ත දිසානායක සජිත් සමග යද්දී ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ජනතාව ඇමතූ පළමු ජන රැළිය පැවැත්වුණේ කුලියාපිටියේ දී ය. එම ජන හමුවේ කතාවක්, නවීන් […]

DETAIL
Mar
10

කොටි සැකකරුගේ මළ ගෙදර ජවිපෙ චන්ද්‍රසේකරන්!

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ඝාන්ධි ඝාතනය කරන්නේ එල්.ටී.ටී.ඊ ය විසිනි. 2022 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් කරන ලද වරදකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු වන සාන්තන් 2024 පෙබරවාරි මාසයේ අග උදෑසනක චෙන්නායි හි රෝහලක දී මිය ගියේය. ශ්‍රී ලාංකිකයෙකු වන සාන්තන් හෙවත් ටී සුතේන්ද්‍රරාජා වසර 20කට වැඩි කාලයක් සිරගතව සිටි අතර, […]

DETAIL
Mar
10

විමල් – අනුර එක මිටට

විමල් වීරවංශ යනු ලංකා දේශපාලනයේ සෑහෙන කලක් රජුන් තැනූ කථිකයා වී සිටියේය.  ජවිපෙන් තීරණාත්මකව වෙන්වීමට පෙර පවා තිබූ විමල්ගේ ඒ දක්ෂතාව මහින්ද ජනපති පුටුවට ඔසවා තබන්නට තරම් ඉහළ එකක් වූ බව අතිශෝක්ති කථාවක්  නොවේ. සීගිරිත් නොගොස් ජවිපෙ වෙනුවෙන් කැඹුරූ විමල් ඒවාටත් හරියන්නට මෙන් පොලියත් එක්ක ගෙන රාජපක්ෂ ආණ්ඩු තුනකම හොඳ හොඳ ඇමතිකම් දැරුවේය. ඇමතිකමින් එහාට […]

DETAIL
Mar
08

රනිල් වික්‍රමසිංහගේ උභතෝකෝටිකය!

බැසිල් ආවේය, එහෙත්  බැසිල් එන්න කලින් උදයංග පත්තු කල බෝම්බය රටට දැනුනේවත් නැත. රාජපක්ෂ ලා යනු දැන් පුස් වෙඩි බව ඒ වැඩෙන් හොඳටම සනාථ විය. පට්ට දේශපාලන වැඩ්ඩෙකුයි කියන බැසිල්ගේ ආගමනය රටතුල ඇති කලාට වඩා කැලඹීමක් කවදාවත් මොකකටවත් වැඩ්ඩෙක් නොවූ ගෝඨාභය රාජපක්ෂ විසින් රට තුල ඇති කලේ වෙන කාටදෝ කියා ලියා පලකල තමන්ගේ ජනාධිපතිධූරය තමන්ට […]

DETAIL
Mar
07

මුල මැද අග පටලා ගෝටා පෙරලූ පොත

පළවා හරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ලියන ලදැයි කියන පොතක් අද (07) දොරට වැඩීමට නියමිත අතර එහි මුල සහ අග දෙපැත්ත පැටලී තිබේ. එම ප්‍රකාශනයේ පිටකවරයේ සඳහන් කර තිබෙන්නේ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය“ යනුවෙනි. නමුත් එහි පසුපිට කවරයේ සඳහන් කර තිබෙන්නේ “2022 ජූලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය“ යනුවෙනි. මුල් කවරයේ ධුරයෙන් නෙරපා හැරි […]

DETAIL
Mar
07

කෝප් කමිටුවේ සභාපති ‘රත්තරං’

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නැවත පත් වී තිබේ. මින් පෙර එහි සභාපති ධුරය දරන ලද්දේ ද, අලගියවන්න මහතා විසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, කබීර් හෂීම්, නිරෝෂන් පෙරේරා, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, සිවඥානම් ශ්‍රීධරන්, හෙක්ටර් අප්පුහාමි, එම්. උදයකුමාර්, වීරසුමන වීරසිංහ, හරිනි අමරසූරිය යන අය ද කෝපා කමිටුවට නම් […]

DETAIL
Mar
07

කමල් ගුණරත්න හා හමුදාපති වරප්‍රසාද කමිටුවට?

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා පනතට අනුව කටයුතු කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි, කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 06 වැනිදා) ඉල්ලා සිටියේ ය. මන්ත්‍රිවරයා මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද […]

DETAIL
Mar
06

අපි මාලිමාවට

1987/88 සමයේ දී ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ජාතික විමුක්ති අරගලයක් හරහා සමාජවාදයට මැයෙන් වූ ජවිපෙ අරගලයේ මහජන දැනුවත් කිරීම් පක්ෂය තහනම් වුවත්, වෙනත් සිවිල් සංවිධාන වල නම් වලින් රට පුරා ගම් පුරා පැවැත්වුනා ලු. මේ රැස්වීම් වලට ගම්වල සෙනග හිටියා. ඒ රැස්වීම් වල කථා අහන්නවත් ඒ මතය පිළිගත්ත නිසාවත් නෙමෙයි ජීවිත බයට ඒ වගේම ඒකට නොගියොත් […]

DETAIL