Blog

Mar
04

රනිල්ගේ පවුල් ගහ: ඩීල් පප්පා බාල මලයා චන්න වික්‍රමසිංහ..! – ලංකා ඊ නිව්ස් හෙළිදරව්ව

හැත්තෑ හත් වසරක් එකිනෙකා පරයා නැගුණු බයියන් සහ ටොයියන් මාරුවෙන් මාරුවට ගොනාට ඇන්දවූ ඉහළ ඇවරියේ  පවුල් පාලනය ඉන්දියානු සාගරේ මුතු ඇටේ බංකොලොත් අබ ඇටයක් බවට පත් කළෝය. බණ්ඩාරනායකලාගේ මහ පොළොවට පස් වුණු  අනුර බණ්ඩාරනායක, සුළු පරිමාණයෙන් ද, චන්ද්‍රිකා මහා පරිමාණයෙන්ද, රාජපක්ෂ ජුන්ටාවේ සියළු රාජපක්ෂලා අතිශය මහා පරිමාණයෙන් ද ඩීල් දමා, කොමිස් කමින්, නීති විරෝධීව උපයාගත් […]

By SLStory News Editor | Uncategorized
DETAIL
Mar
02

පුටුව අද නොවේ හෙට !!

ශ්‍රිලනිපය සමග චන්ද්‍රිකාලා එකතු වී මොකක්දෝ දේශපාලන ගේමක් ගහන්න ලෑස්ති වන බවට කසු කුසුවක් දැන් මාස කිහිපයකට පෙර සිට ලංකාවේ දේශපාලන සමාජය තුළ මතු වෙමින් නැවත යට යමින් තිබෙන්නේ ය. මුලින් කිව්වේ කාටත් පුරුදු ලකුණකින් අලුත් සන්ධානයක් බිහිවෙන බවකි. බුලත් කොළය නැවත කරලියට එන්නේ ඒ හා හෝවත් සමග ය.  නමුත් බුලත් කොළය ලකුණ දරන එක්සත් […]

DETAIL
Mar
02

රනිල්ගේ සෙවණේ ඉන්න මුසම්මිල්ගේ, පුතා පොලීසියෙන් කට්ටි පනී.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් විසින් සිදු කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තරුනියක තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වැල්ලවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුවම් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබේ. හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දී මෙම පහරදීම සිදු කොට ඇති බව වාර්තා වන අතර, ඊයේ […]

DETAIL
Mar
02

බැසිල් අගමැති – රනිල් ජනපති. උදයංග වීරතුංග වැට පනී !! 

බැසිල් රාජපක්ෂ ලබන මාර්තු 05 වනදා ලංකාවට එන බවත්, ඒ එන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවකින් බවත් රාජපක්ෂ පවුලේ සමීපතයකු සහ ඥාතියකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්තරා YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුල සමඟ රනිල් වික්‍රමසිංහ ඇතිකර ගත් එකඟතාවකට අනුව නුදුරේදී ම […]

DETAIL
Feb
28

එයා ඉන්නවා නම් – මම අයින් වෙනවා! සජබ මතුමහලේ ගින්න පහළ කාමර වලට ද පැතිරේ !!

මේ දිනවල සජිත්ට අපලය.  ඇතුලේ කට්ටිය නම් කියන්නේ අපලය තියෙන්නේ සජිත්ගේ උද්දච්චකමේ කියාය.  ෆොන්සේකා එළිපිටම සජිත්ට විරුද්ධව යුධ ප්‍රකාශ කල අතර,; කබීර් හෂීම්,  තලතා අතුකෝරල වැන්නවුන් සජබ අභ්‍යන්තර කමිටු ආදියට සහභාගී නොවී මග හැරිම දැන් පුරුද්දක් වී ඇත. කොටින්ම මහනුවර සජිත් කරපු පිය පදවි ප්‍රාප්තිය සැමරූ කාන්තා රැලියට තලතා අතුකෝරලව ගෙන්වා ගන්නට ලක්ෂ්මන්  කිරිඇල්ල ඇයට […]

DETAIL
Feb
28

2024 ට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය ඇයි?

පොදු අපේක්ෂකයා කියන සංකල්පය ලාංකේය දේශපාලනයට අලුත් එකක් නෙවෙයි. පැවති ජනාධිපතිවරණ බොහෝමයක පොදු අපේක්ෂකයෙක් හිටියේය. පොදු අපේක්ෂකයා පැරදුණු වාර ඇත්තේ නිශ්චිතවම එකක් පමණය. ඒ 2010 දී සරත් ෆොන්සේකා ය. 2019 ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පුම්බන ලද රෑල්ලක් එන විට එවක ආණ්ඩු බලය හෙබවූ පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ආවේය. ඒත් ඒ වෙලාවේ […]

DETAIL
Feb
27

ගුවන් සේවකයින්ගේ ප්‍රශ්න වලට තග දමා පැන යන සිරිපාල

පසුගියදා ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාව අඩු කර නිවැරදි සේවාවක් පවත්වා ගෙන යෑම සඳහා ගුවන් සේවක සංගමයේ වෘත්තිය සමිති හයක නායකයින් සහ ගුවන් සේවා ආයතනයේ සභාපති සහ වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් සේවා ආයතන පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ හමුවට ගුවන් සේවයට අදාළ වෘත්තිය සමිති හයක නායකයින්, […]

DETAIL
Feb
27

රැල්ලට දුටුගැමුණුලාට ඡන්දය දුන් සහ දෙන්න ඉන්න ජනතාවගේ අවධානයට..!

විමල් වීරවංසලාගේ ජාතික නිදහස් පෙරමුණේ ඊනියා ‘ජාතික නිදහස් සටන’ ආරම්භ කළේ කටින් බතල හිටවූ ගෝඨාභය රාජපක්ෂ කරේ තබාගෙන යමිනි. තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් වෙනුවෙන් තම ඡන්ද ව්‍යාපාරය තුළ ජාතිවාදය තදින්ම ඇදගෙන ගිය ගෝඨාභයගේ වේදිකාවේ ‘ටිකිරි කුමරු’ වූයේ විමල් වීරවංස ය. සහරාන්ලාගේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් මතින් බලයට ආ ගෝඨලාගේ ප්‍රචාරක ව්‍යාපෘතියම පදනම් වී තිබුණේ ජාතියේ ආරක්ෂාව […]

DETAIL