Blog

Feb
23

IMF එකටත් දැනුන රනිල් නොඑන බව සහ කිරි පොවා හැදූ රතු නයි !!

ඉස්සර හැම මාර්තුවලම රටේ දේශපාලන සමාජය තුළ කථා වුන මාතෘකාවක් තිබුණේ ය.  ඒ ජිනීවා මානව හිමිකම් සැසියයි.  ඔය කාලේ හැම මාර්තුවකම මහින්ද රාජපක්ෂගේ විදුලි පුටුව මෙන්ම විමල් වීරවංශගේ විදේශීය කුමන්ත්‍රණ  කථාව ද යහමට ලුණු ඇඹුල් යොදා එළියට ආවේ ය. ඒත් ඔය ජිනීවා සැසියේ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ කථා රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නා කාලයන් තුළ කරලියට […]

DETAIL
Feb
22

ජලනිට රිදුනම  – ගම්මන්පිල ට කෙඳිරි ගෑවුනේ ඇයි  ?!

රටේ ජනාධිපති වීමට තරම් චම්පික රණවක ට සුදුසුකමක් නැතැයි උදය ගම්මන්පිල රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත. ලංකාවේ ජනාධිපතිධූරයට පත් වූවන්ගේ ඉතිහාසය පිරික්සීමෙන් සහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති අය අතුරින් ,  ලංකාවේ ජනාධිපති වීමට තිබූ සහ ඇති සුදුසුකම් විමසා බැලුවහොත් රටේ ජනතාව කල මෝඩකම් මෙන්ම කරගන්න ඉන්න මෝඩකම් ගැනද අවබෝධයක් […]

DETAIL
Feb
22

අශෝක අබේගුණවර්ධනගේ සව්දම්!

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන් ගියාම අපට කියන්නට වෙන්නේ අශෝක අබේගුණවර්ධනගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියා ය. අශෝක, අතන මෙතන රතන සාදු සමග 2015 දී සහාය දුන්නේ මෛත්‍රීට ය. අශෝක 2015 දී තමන් කරන ලද වීර […]

DETAIL
Feb
20

පන්ති පහ හතරට බැස්සූ අනුරගේ ඉන්දියන් ගමන

ජවිපෙ ආරම්භයේ සිට අද දක්වා වසර 55ක කාලය පුරාම ‘ඉන්දියන් විරෝධය’ කාලයෙන් කාලයට උඩ යට ගියේය. ඉන්දියන් විරෝධය හා එමඟින් ඇති වූ සමාජ බලපෑම ගැන දත්ත පාදක විග්‍රහයක් බොහෝ දෙනාට නැත. චීන කොමියුනිස්ට් පක්ෂයට හිතවත් මතවාදයක් දැරූ විජේවීර, ඉන්දු – චීන ගැටුම් වර්ධනය වන විට චීනයේ පැත්ත ගත්තේය. 1967 දෙසැම්බර් ඓතිහාසික කලැත්තෑව සාකච්ඡාවෙන් පසුව පන්ති […]

DETAIL
Feb
19

අප කී ලෙසම ෆොනී ඉවත් කිරීමට සජිත් උත්සාහ කරයි. ෆොනී වාරණ නියෝගයක් ගනී.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට යන බව අප මින් පෙර ඔබ හමුවේ හෙළිදරව් කළා. විශේෂයෙන් ම ෆොන්සේකා කෙරෙහි සජබය මෙහෙයවන සජිත් ජලනි ලක්ෂ්මන් ෆොන්සේකා කල්ලිය ද්වේෂයෙන් සිටින බවත්, සජිත් ප්‍රේමදාස; ෆොන්සේකාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටින බවත් දකින්නට තිබුණා. දැන් අප හෙළිදරව් කළ කරුණු තහවුරු කරන […]

DETAIL
Feb
18

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුර කියයි

තමන් BRANDED ඇඳුම් ආයිත්තම් පලඳින්නේ ඒවා දකින අය කුලප්පු කර සතුටක් ලබා ගන්නට යැයි ජවිපෙ නායකයා මෑතක සිරස රූපවාහිනිය සමඟ කල වැඩසටහනක දී ප්‍රකාශ කර ඇත.මෙය එක්තරා ආකාරයකට පරපීඩක (අනුන්ව තලා පෙලා සතුටු වන)  මානසික තත්ත්වයක් ලෙස සලකා විස්තර කර ගත යුත්තකි.  ලංකාවේ මෑතකාලීන ව සිදු කරන ලද සමීක්ෂණ වලින් 50% කටත් එහා ඡන්ද ලබාගෙන […]

DETAIL
Feb
17

රනිල් ගේ වැරදෙන කුරුමානම

ගෝඨාභය පැනලා ගිය නිසා සහ චන්ග් නෝනා නිසා ලැබුනු පිනා චාන්ස් එකේ මහිමයෙන් තමන්ගේ මුඛ්‍ය ආසාව සන්සිඳවා ගන්නට රනිල් වික්‍රමසිංහ තෙමේ සමත්විය. පත්වීම ලැබ බහුතර කාලයක් ලංකාවේ නොසිටියාට දැන් තමන් ජනාධිපති පුටුවේ වාඩි වී මාස 18 ක් ගෙවී ගොස් ඇති බව මෙන්ම තවත් මාස හතකින් එම පුටුව අහිමි වන බවද රනිල් හොඳින්ම දන්නේය. ලබන  මාර්තුවට  […]

By SLStory News Editor | Uncategorized
DETAIL
Feb
17

රනිල්ගේ නොකෙරෙන කැම්පේන් එකට ඇමති ප්‍රසන්නගෙන් කාර්යාලයක්

වජිර අබේවර්ධන කොලඹ flower road හි රනිල් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කර දැන් ටික කාලයකි. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ සුවිසල් මැදුරක් වන අතර, කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට බල කරමින් කැම්පේන් එකට කියා මුදල් ගෙන්වා ගැනීමට ද වජිර අබේවර්ධන කටයුතු කර ඇත. ඊලඟට රාජගිරියේ තවත් කාර්යාලයක් දැමූ අතර, නුගේගොඩ පැරණි ප්‍රසිද්ධ ඡයාරූප ශාලා ගොඩනැගිල්ලක පිහිටි මහලක […]

DETAIL