“ඉන්දියාව එක්ක ප්‍රශ්නයක් නෑ, කාලෙන් කාලෙට කරන ඒවා එක්කයි අවුල තිබ්බෙ..!” එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් ඉවරද?
තමන්ට ඉන්දියාවත් එක්ක කවදාවත් අවුලක් තිබ්බෙ නෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. යම් යම් කාල වකවානුවලින් ඉන්දියානු රජයන් පැත්තෙන් ගනු ලැබූ තීරණත් ඊට ශ්‍රී ලංකා රජයන් දැක්වූ ප්‍රතිචාරත් තම පක්‍ෂයේ විවේචනයට භාජනය වූ බව තමයි ඔහු කියන්නෙ. ජනතා විමුක්ති පෙරමුණේ ගජයා වෙච්ච, වත්මන් පොලිස් ඇමැති කුප්‍රකට ඩීල්කාර ටිරාන් අලස්ගෙ මව්බිම පත්තරේ […]
චම්පික පත් නොකළේ ඇයි? සජබ ඇතුලේ සජිත්ට විරෝධයක්..!
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇති බවත්, ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාගේ නම ඉදිරිපත් කර ඇති බවත් ඊයේ වාර්තා විය. එමෙන්ම, නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි […]
සජිත්ගෙන් මුදල් කාරක සභාවට දූෂිත ගොඩහේවා..! දූෂිතයන් තෝරන සජිත් රටේ නායකත්වයට සුදුසු ද?
පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ පාර්ලිමේන්තු කාරක සභාවලට අලුතින් සභිකයන් පත් කරන්නට යයි. කාරක සභා සඳහා සභිකයන් නම් කිරීමේ විපක්ෂයේ කොටස වෙනුවෙන් මෙවර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට නම් කොට තිබෙන්නේ නාලක ගොඩහේවා ය. ඕනෑම දූෂිතයෙක් තම බලය වෙනුවෙන් උඩ දැමීමට විපක්ෂ නායකවරයා පෙළඹෙන බවට තවත් උදාහරණ අවශ්‍ය නැත. මින් පෙර ද, […]
“අනේ! මාව දඹදිව වත් එක්කන් යන්න, සජිත් මහ කොමසාරිස් ඉදිරියේ හඬා වැටෙයි.
ජාතික ජන බලවේගයේ පිරිස ඉන්දියාවට ගොස් ලෝකයම ජයගත් ආකාරයට පුවත් මවමින් සිටියි. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවට යෑම ගැන බෙහෙවින් දුකට පත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. සජිත් ප්‍රේමදාස ඊයේ පෙරේදා දිනයක ශ්‍රී ලංකාවේ සිටින මහකොමසාරිස්ට කතා කරලා තියෙනවා. ’’මම ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක කතා බස් කරලා අපේ රටේ ඔවුන්ට ඉඩකඩ හදලා දෙන්න සූදානම් […]
දයාලා දෙන්නෙක්ම ආවා..! දැන් සජබට අඩු ගෝටා විතරයි..!
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සඳහා රාජපක්ෂලා සමග එක්ව කටයුතු කළ හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකාගේ විරෝධය පුස්සක් වී තිබේ. ෆොන්සේකාගේ විරෝධය තුට්ටුවකට මායිම් නොකළ සජිත්, ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා දයා රත්නායක, සරත් ෆොන්සේකාට වඩා තමන්ට වටිනා බව පෙන්නුම් කළේය. සරත් ෆොන්සේකා කීවේ දයා රත්නායක ගන්නවා […]
අනුර කුමරුගේ දඹදිව චාරිකාව සහ රනිල්ගේ සබඳතාව
ජාතික ජන බලවේගය එහෙම නැත්නම් මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මේ වෙද්දී ඉන්දියාවේ සංචාරයක නිරත වන බවත්, ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගයකට මාලිමාවෙන් නායකත්වය දෙන බව ඉන්දීය රජය පිළිගන්නා බවත්, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කොට තියෙනවා. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු ජාජබ පිරිස ඉන්දියාවට ගියත් ගුවන් […]
තනි අශ්වයා දිනවීමේ ආතල් එක කුඩු?
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව කමිටුවේ ප්‍රධානත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණ යනු 1994 පමණ කාලයේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ‘පුටුව’ ලකුණින් බිහි කෙරුණු සන්ධානයයි. CBK යනු ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති නායිකාවක් වගේම ලංකාවේ බොහෝ දේශපාලකයන්ගේ පෙකනිවැල කැපු මහාගෙදර උරුමක්කාරියයි. අදටත් ලංකා දේශපාලනයේදි […]
මුඩු මුහුණකට සීරීමත් ආභරණයකි!
අනුරගේ ඉන්දියන් ගමන පත්තු වුනේය. මුල දී ජවිපෙන් ලංකාවේ මාධ්‍යවලට තොරතුරු ලබා දී තිබුණේ ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුලු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවය. එහෙත්, හින්දු ටයිම්ස් පුවත් වෙබ් අඩවිය මේ තොරතුර වාර්තා කළේ ලංකාවේ ප්‍රධානම මාක්ස්වාදී පක්ෂය ඉන්දියාවේ සංචාරයක නිරත වන බව කියමින්ය. ඒ අනුව […]