Blog

Feb
06

තමන්ගේම දැන් නායකයාගේ සැලසුමකට අනුව පරණ නායකයාගෙන් කඳුළු ගෑස් කෑ සජබ පාක්ෂිකයෝ!!!

රනිල්  – සජිත් එකතු කරන ඇමරිකානු වෑයම ගැන අපි කිහිප විටක් මෙහි ගෙන හැර දැක්විය.ලංකාවේ දී ඇමරිකානු තානාපතිනිය ජූලි චංග් මෙන්ම රනිල් ගේ ඩාවුස් ගමනේදී හමු වූ ඇමරිකානු නියෝජිතයන්ද මෙම උත්සහය ගත්තේය. නමුත් සජිත් එයට දිගින් දිගටම විරුද්ධ වන්නේ ඇත්තටම ඔහු රනිල් සමඟ වන පුද්ගලික නෝක්කාඩුවක් නිසා ද නැත්නම් දැනටමත් ජනාධිපතිට ඇඳලා ඉන්න නිසාද දන්නේ […]

DETAIL
Feb
05

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී පක්ෂ නායක අනුරට ඉන්දියාවෙන් නිල ආරාධනයක්..!

ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 1987-90 ඉන්දීය විරෝධී ව්‍යාපාරයකට නායකත්වය දුන් මාක්ස්වාදී-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නියෝජිත කණ්ඩායමක් සඳුදා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ජාතික ජන බලවේගය ලෙස හෙට ඔවුන් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය. ජාතික ජන බලවේගය ලෙස සළුපිළි පැළැඳ පැමිණිය ද, ජනතා විමුක්ති පෙරමුණ තවමත් […]

DETAIL
Feb
03

රංගේ..! උම්බෑ නොකියා ඉන්නවද ඔයා?

රංගෙ බණ්ඩාර මහලේකම් තුමා සිය පාක්ෂිකයන් අමතා අනුරාධපුරයේ දී කල වගාඩම්බර කතාව කන වැකුනු අපට ජනශ්‍රැතියේ එන කතා දෙකක් සිහිපත් කර සිටී. එක කතාව වන්නේ නයා පොලේ ගිය කතාවයි. අනෙක කළුවා මාරපනට ගිය කතාවයි. එජාපය මේ වන විට ඉතිහාසය විසින් කුණු බක්කියට විසිකොට තිබේ. එජාපය අද දුවන්නේ තමන් විසින් ගොඩනඟාගෙන ඇති මහජන බලයකින් නොවේ. එම […]

DETAIL
Feb
03

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා සහ රාජපක්ෂවාදීන් හුරතල් කරන රනිල් ලැජ්ජ නැතුව ජනාධිපතිවරණෙටත් එනව ද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නේ රාජපක්ෂලාට පින් සිද්ධ වන්නට ය. වික්‍රමසිංහ රාජපක්ෂ දෙබෑයෝ කොහොමත් ඉස්සර ඉඳන් ගජ යාළුවෝ ය. හැමදාම දෙන්නාට දෙන්නා රස්සා කර ගනියි. රනිල්ගේ නායකත්වයට අභියෝග වන හැම අවස්ථාවක ම සිරිකොත ඉස්සරහා පාරට තාර වැටුනේ ඒ නිසා ය. එක අතකට ගෝඨා පලවා හළ ජනතා අරගලය හමුවේ රාජපක්ෂ පවුල ආරක්ෂා කළේ රනිල් ය. රාජපක්ෂලා ඒ […]

DETAIL
Feb
03

‘චීන අනුර’ට මුහුණ දීම සඳහා අපේක්ෂකයෙක් අමෙරිකාව සොයයි..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කිරීමේ අමෙරිකන් සූදානමක් පසුගිය දිනවල අසන්නට ලැබිණ. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය තුළ නායකයා සහ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලද රනිල් – සජිත් දෙපළ වෙන්වන්නේ සජිත් සමගි ජන බලවේගය ගොඩ නගා ගෙන එජාපයෙන් ඉවත් වීමත් සමග ය. ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙම පක්ෂ දෙක […]

DETAIL
Feb
02

සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ

පහුගිය 30 වෙනිදා කොළඹ වටලන්න ආපු සජිත්ගේ තවත් අසාර්ථක උත්සාහයක් පසු බස්සන්න රනිල් සමත්වුනා. සජිත්ගේ මේ අසාර්ථක උත්සාහයෙන් සජබ සමාජිකයා ඇතුලේ යම් හෝ ධෛර්යයක් ඉතිරිවෙලා තිබුණා නං ඒකත් ලෙල්ලටම හිඳුනා.රටේ රාළ මේ කියන කතාව එතනට ආපු අපේ සියලු සජබ යාළුවෝ අනුමත කරනවා ඇති. පළවෙනි එක තමයි සජිත් බලාපොරොත්තු උන සෙනඟ එතනට ආවේ නෑ. සජිත්ගේ ටාගට් […]

DETAIL
Feb
01

අමරවීර සහ සුමතිපාල ඉල්ලා අස්වෙයි..

මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සුදුසු නැකැතක් […]

DETAIL
Feb
01

ෆොනීගේ ප්‍රහාරය බරපතලයි. දයා දිලිත් ළඟට විසිවෙයි.

මෑතකදී සමගි ජන බලවේගය සමඟ එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. එම පක්‍ෂ මූලස්ථානයට ගිය දයා රත්නායක පක්ෂ නායක දිලිත් ජයවීර ද හමුවී ඇති බවට තොරතුරු වාර්තාවේ. සමගි ජන බලවේගයට දයා රත්නායක එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැඩි […]

DETAIL