Blog

Jan
31

එක හිත නැති චන්න ඇමැති රොෂාන්ගේ කාර්‍යාලයටත් රිංගයි

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවෙන් කැඩී ගිය නාලක ගොඩහේවා, ජී.එල්.පීරිස් සහ චන්න ජයසුමන සමගි ජන බලවේගයට එකතු වෙලා දැන් ටිකක් දවස්. මෙතනින් චන්න ජයසුමන මහා විලි ලැජ්ජා නැති වැඩක් කරලා තියෙනවා. ඔහු ඊයේ රොෂාන් රණසිංහගේ නව දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී දැක ගන්න ලැබුණා. රොෂාන් රණසිංහ ඇතුළු පිරිස සජිත්ලා රනිල්ලා අනුරලා […]

DETAIL
Jan
30

අලුත්ම සන්ධානයේ අලුත්ම අපේක්ෂකයා ගැන මෛත්‍රී කතා කරයි

එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ. පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබු අතර, එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව […]

DETAIL
Jan
30

ෆොන්සේකාට ‘යුද වියරුවෙකු’ කී, රාජපක්ෂවාදී දයා සජිත් ළඟට ගත්තේ ෆොන්සේකා කපා හරින්නද?

ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය සමග එක් කර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ. ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද පත් කර ඇති අතර, දයා රත්නායක ද ශ්‍රී ලාංකේය දේශපාලනයේ ආන්දෝලනාත්මක සටහන් තැබූ පුද්ගලයෙකි. සමගි ජන බලවේගයේ වත්මන් සභාපති, ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාව දැඩි ලෙස විවේචනය […]

DETAIL
Jan
29

ITN සභාපති ගංකබරයෙක්, අනුර ‘අපහාසය’ යළි අරඹයි!

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුදර්ශන ගුණවර්ධන මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත්, සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බව ය. ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාතර දිසා සමුළුව අමතමින් ජනතා […]

DETAIL
Jan
29

බස්නායක නිළමේ නිළියක් එක්ක කළ දේ!

මේ වනවිට රට පුරා පිරමීඩාකාරයේ මූල්‍ය ජාවාරම් විශාල ප්‍රමාණයක් පැතිරී යන අතර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන බස්නායක නිලමේවරයෙකු සහ නිලියක විසින් පවත්වාගෙන ගිය එම ජාවාරමකින් රුපියල් කෝටි 500ක් පමණ කොල්ල කා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බස්නායක නිලමේවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හෙළිවී ඇත. එමෙන්ම එම ජාවාරම් සඳහා ටෙලිනාට්‍ය නිලියක […]

DETAIL
Jan
28

මිලින්ද මොරගොඩ ශ්‍රීමතාණන් පිළිබඳ විවරණයක්!

මිලින්ද මොරගොඩ යනු එන්. යූ. ජයවර්ධන පරපුරේ අංකුරයකි. එන්. යූ. ජයවර්ධන යනු මර්කන්ටයිල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය. බංකොලොත් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය ද හිමිව තිබුනේ මෙම ව්‍යාපාර සමුහයටය. මර්කන්ටයිල් ව්‍යාපාරය බංකොලොත් වීමට පෙර එම සමාගම හා මොරගොඩ අතර සිදු වූ ලැදියාවන්ගේ පරස්පරතා සහිත ක්‍රියා ගණනාවක් එකල මාධ්‍ය මගින් නිරාවරණය කොට තිබුණි. මිලින්ද මොරගොඩ දේශපාලනයට අත්පොත තබන්නේ […]

DETAIL
Jan
25

එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි බලගැන්වීමට නම්…

පහුගිය ජනවාරි 08 වෙනිදා තිබුණ ශ්‍රිලනිප විධායක සභාවෙන් පස්සේ මෛත්‍රී කිව්වේ එක්සත් ජනතා සන්ධානය නැවත සක්‍රීය කරනවා කියලා. ඒ රැස්වීමට සහභාගි වෙලා හිටිය අනිකුත් ශ්‍රිලනිප‍ නායකයොත් විශ්වාසයෙන් කිව්වේ ලගදීම සන්ධානයක් ගොඩනැගෙනවා කියලයි. තවමත් ඒ කියන සන්ධානය ගොඩනැගිලා නැති උනත් සන්ධානයක් ගොඩනැගීමට අදාල සාකච්ඡා නං ලහි ලහියේ සිද්ධ වෙන බව ආරංචියි. මීට කලින් ශ්‍රිලනිපය පලාත් පාලන […]

DETAIL
Jan
23

අපිත් ණය ගන්නවා. බදු වැඩි කරනවා. IMF යනවා – මාලිමා අගමැතිනිය

ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය සඳහන් කරයි. ණය ගැනීම වරදක් නොවන බව පෙන්වා දෙන ඇය ගැටලුව වන්නේ ණය භාවිතා කරන ආකාරය බවද පෙන්වා දෙයි. විදේශ ආයෝජන ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද පවසන ඇය එහිදී ආයෝජකයන්ට ශ්‍රී […]

DETAIL