Blog

Jan
23

බංකොලොත් බවින් මිදුණෙ රනිල් නිසා

මෙතරම් ඉක්මණට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුනේ රනිල් වික්‍රමසිංහ නිසා බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි. රනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙළ මීට වඩා හොඳ වෙන්න ඕන යැයි ද, රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් රාජිත සේනාරත්න ඊයේ (22) මැදියම් රැයේ මේ බව සඳහන් කළේය. වෛද්‍ය රාජිත සේනාරත්න එහිදී මෙසේ ද පැවැසීය. ”එන සැරේ […]

DETAIL
Jan
23

රාජිත 18 ක් සමග සජබ හැර යයි? රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

9 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය නුදුරේදී ම වාර අවසාන කිරීමක් සිදු වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. විශ්වාස කටයුතු මූලාශ්‍රවලින් පැවසෙන්නේ නව සභාවාරය ආසන්න වීමත් සමග පාර්ලිමේන්තු කාරක සභා සඳහා නව සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කිරීමට නියමිත බවය. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා කලක සිට බලා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත […]

DETAIL
Jan
23

රට පුරා පාතාල ක්‍රියාකාරකම් සහ මර්දනය. රනිල් විසින් රකින බැංකු පොලුකාර අලස් ගැන සජිත් ලා අනුරලා මීක් නෑ

‘යුතුකම’ නමින් පාතාල, කුඩුකාරයන් මර්දනය කරන බවට දේශබන්දු තෙන්නකෝන් ප්‍රමුඛ පොලීසිය මහා ගාලගෝට්ටියක් කරමින් සිටියි. එහෙත් පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වී තිබේ. ඊයේ මහ දවල් පුද්ගලයන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය. ලංකාවේ පොලිස් ඇමැතිකම දරන්නේ කුප්‍රකට ඩීල්කරු ටිරාන් අලස් ය. ඔහුගේ බැංකු පොලු ගැන ද, රාඪා ගනුදෙනුව ද, දේශපාලන ගනුදෙනු ගැන ද, අප වෙන ම […]

DETAIL
Jan
22

සජබ රණවිරු සම්මේලනයට යුද සෙන්පති ෆොන්සේකා නෑ!

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි රණවිරු බලවේගයේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය කළුතර පැනරාමා උත්සව ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණේ ය. මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් පිරිසක් එක්වී සිටියහ. කළුතර රැස්වීම සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා ය. නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට සිටියේ […]

DETAIL
Jan
22

පුතාට වියදම් කරන්න ප්‍රේමදාස මහත්තයට මෙච්චර සල්ලි කොහෙන්ද?

ප්‍රේමදාස මහත්තයා තම දේශපාලන උරුමක්කාරයාගේ හැටි මැනවින් දැන සිටියේය. ඒ නිසාම ඔහු තම දේශපාලන උරුමක්කාරයා ඉගෙන ගන්න යැව්වේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ය. ඔහු ඉගෙනීමට සමතෙක් නොවන බව තහවුරු වෙද්දී එතනින් ගලවා එකල වාර්ෂික පාසල් ගාස්තුව පවුම් 16000 වූ එංගලන්තයේ ඩර්බිෂයර් හී මිල් හිල් නේවාසික පුද්ගලික විදුහලට ඇතුල් කළේය. ඔටුන්න හිමි කුමරාට සිංහල අමතකවේය බියෙන් […]

DETAIL
Jan
22

‘රෝයල් බීච් සමන්’ට ‘යුක්තිය’ පාරාවළල්ලක් වෙයි?

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එක් අයකු රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. කැබ් රියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය කියයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ. වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක […]

DETAIL
Jan
20

IMF ගැන සජිත්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය. අනුර-IMF කතාව වහාම හෙළිකරනු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති අදාළ හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු පිරිසක් එක් ව සිටියේය. වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික […]

DETAIL
Jan
19

ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට දිනන්න බැරි නිසා. නිවැරදි පුද්ගලයා ජනාධිපති උනොත් රට හදන්න පුළුවන්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු පිරිස කතා කරන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජය ගැනීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ මහතා සතු නොවන නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධුරයට සුදුසු පුද්ගලයෙකු පත් වුවහොත් රට දියුණු කිරීමේ හැකියාවක් පවතින බව ය. වැඩිදුරටත් කරුණු දක්වන […]

DETAIL