Blog

Jan
15

හින්දු ජනතාව සහ බෞද්ධයන් විරසක කොට බලය ලබාගැනීමේ රනිල්ගේ උත්සාහය

යාපනයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික සහ දේශපාලන නියෝජිතයන් හින්දු බැතිමතුන්ට ප්‍රයෝජනවත් වන ක්ෂේත්‍ර 3 ක් සඳහා ජනාධිපතිගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවට සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මෙම සංදේශය යොමු කොට ඇත්තේ, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා, අරුල්මිකු මාවිද්දපුරම් කන්දසාමි කෝවිලේ ප්‍රධාන පූජක, සිවභූමි භාරයේ සභාපති ආරු තිරුමුරුගන්, ශිව සේනායි ප්‍රධානී මරවන්පුලවු […]

DETAIL
Jan
13

‘ගොඩ හෑ’ දූෂිතයා ළඟ තබාගෙන ලයිට් රේල් වේ යළි ගෙන ඒමක් ගැන දොඩවන වි.නා.ස ප්‍රේමදාස..!

ජපාන විදේශ ඇමැති හයෂින් යෝෂිමාසා සහ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව දෙපලගේ අවධානය යොමුවූ අතර (JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකා ජනරජයටත් එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා […]

DETAIL
Jan
12

26 වෙනිදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි..

පාර්ලිමේන්තුව ජනවාරි මස 26 වෙනිදා වාර අවසාන කිරීමට නියමිත බවත්, යළි නව සභාවාරය ආරම්භ වන්නේ පෙබරවාරි 05 වෙනිදා බවත්, අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් වන වාරාවසාන කිරීමක්, මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය. කෙසේවෙතත්, එකී නව ප්‍රකාශයේ දින සිට දින තුනකට නොඅඩු දිනකදී පාර්ලිමේන්තුව කැඳවන්නේ නම්, පාර්ලිමේන්තුව කැඳවීමේ එකී දිනය ජනාධිපතිවරයා විසින් නිකුත් […]

DETAIL
Jan
12

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා සාධාරණ සමාජයක් වෙනුවෙන් ‘කරු’ දරන අලුත්ම උත්සාහය රනිල්ගේ පිල්ලි වැඩක්ද?

මෙරට දැනට බලපවත්වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන බුද්ධිමය තර්කයක් මෙන්ම සටන් පාඨයක් ද පවතී. එය පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ අප රටේ දේශපාලනය තුල බලපවත්වන්නකි. එම තර්කය ඉදිරිපත් කරන්නේ ක්‍රම වෙනසක් හා යහපාලනයක් සඳහා පෙනී සිටින ලිබරල් මතධාරී කඳවුරයි. එම ලිබරල් මතයට ජවිපෙ ද බොහෝ විට අනුගත වී තිබුනේය. සැමවිටම ඔවුන්ගේ එම […]

DETAIL
Jan
10

වංචාව, දූෂණය, නාස්තිය දේශපාලන මාතෘකා පමණක්ද?

වර්තමානය වන විට පුවත් පතක් රුපවාහිනියක් වෙබ් අඩවියක් පමණක් නොව ෆේස්බුක් සමාජ ජාලාවක් පරිශීලනය කලද ඇසෙන්නේ ඉමක් කොනක් නැති රාජ්‍ය අංශයේ දූෂණ වංචා අක්‍රමිකතා හා නාස්තීන් ය. මේවා දේශපාලනයේ මාතෘකා බවට පත්ව තිබේ. තව දුරටත් පිරික්සීමේදී මේවා අද ඊයෙක ඇරඹි දෙයක් නොවන බව පෙනී යයි. අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% ක් පමණ වාර්ෂිකව දූෂණයට […]

DETAIL
Jan
09

චමින්ද ඉල්ලා අස්වෙනවාට මිලියන 100 ක්? ජලනිගේ ඥාතියා පාර්ලිමේන්තුවට.

ඕනෑම විවාහක පුද්ගලයෙකුගෙන් ඔබ ඔබගේ නිවස තුළ කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය නැගුවොත් ‘’මචං වයිෆ් කියන විදියටනේ කියලා නොකිව්වොත් ඒ ගැන ටිකක් සිතිය යුතු කාරණයක්. දේශපාලන ලෝකය තුළ මේ දිනවල අමුතු දේ සිදුවෙමින් පවතිනවා…දියවන්නාවෙන් ගොඩ ආ කිඹූලෙක් දිහා මිනිසුන් කිහිප දෙනෙකු බලාගෙන සිටියදී එතනින් ගමන් කරමින් සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් […]

DETAIL
Jan
09

ගොඩහේවාට යට වුන සජබ යේ පළමු කැපිල්ල හර්ෂට ! එරාන්, කබීර් පෝලිමේ

සමගි ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය සහමුලිනම් වෙනස් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. හර්ෂ ද සිල්වාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කළ යුත්තේ හර්ෂගෙන් බවත්, හර්ෂ ද සිල්වාට රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හොද වූවාට තමන් ලිබරල් ප්‍රතිපත්ති වලට අකමැති බවත් මරික්කාර් අවධාරණය කරයි.රාජ්‍ය ආයතන සියල්ලක්ම විකිණිම තමන් පිළිනොගන්නා බවත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් සමගි […]

DETAIL
Jan
09

ජවිපෙට ආණ්ඩුවක් ගන්න පුළුවන් ද?

ජවිපෙ නොහොත් මාලීමාවට රැල්ලක් ඇත. එය ජනතා අදහසකි. ඒක ආණ්ඩුවක් ගන්න ප්‍රමාණවත් ද? යන්න සලකා බැලීම මෙහි අරමුණයි. ජවිපෙ නොහොත් මාලීමාවට රැල්ලක් ආවෙ 2022.07.09 ට පසුවයි. බැසිල්, මහින්ද, ගෝටා අරගලයෙන් බලයෙන් පහකල පසුව රනිල් ජනපති වීමත් සමග මාලීමාව නගින්න පටන් ගත්තේය. සමාජ ජාලා විශේෂඥයින් හදුනාගෙන තිබූ පරිදි 2022 අරගලයෙන් පසුව සිට අනුර කුමාර දිසානායකගේ facebook […]

DETAIL