Blog

Jan
02

වැලිගම දී සිදු වූ හරි අපූරු වෙඩි වරුසාවේ ඇත්ත නැත්ත..!

2023.12.31 වෙනිදා අළුයම 2.30 ට පමණ වැලිගම, පැලෑන. ගාලු පාර ඩබ්ලිව් 15 හෝටලය ආසන්නයට මෝටර් රථයක පැමිණි පිරිසක් එම හෝටලයට වෙඩි වරුසාවක් එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වූ විගස හෝටල් පරිපාලනය මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා විය. එම මෝටර් රථය WP PK 7225 දරන කේඩීඑච් වර්ගයේ වෑන් රථයකි. වෙඩි […]

DETAIL
Jan
02

සුළු පක්ෂ පිට යාම නොපෙන්වීමට සජිත් සංදර්ශනයක..

දෙසැම්බරය ගෙවී යන අවසන් දිනෙක කොලඹ ටාජ් සමුද්‍ර හෝටලය වෙත ලංකාවේ සුළු ජාතික නියෝජනයක් සහිත පක්ෂ කීපයකම නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වී තිබිණ. අදාල හෝටලයේ කළමනාකාරීත්වය සම්බන්ධ සහ ඉන්දියාව සමඟ සමීපව ගණුදෙනු කරන පුද්ගලයකුගේ අනුග්‍රහය මත සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සහිත පෙර කී සාකච්ඡාවට අරමුණ වී තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ […]

DETAIL
Dec
29

චන්ද්‍රිකා මීළඟට ගේන්න යන තුරුම්පුව මොකක්ද..?

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකගේ දේශපාලන තිඹිරි ගෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඔය පොදු ජන පෙරමුණ, නිදහස සභාව , වෙල්ගම කණ්ඩායම වගේ ඔය ගොඩක් ඒවා ශ්‍රිලනිපය හරහා බිහි වුන පක්ෂ හෝ කණ්ඩායම්. කොයි කොයි තැන හිටියත් මේ ශ්‍රිලනිපය නියෝජනය කළ/ කරන බොහොමයක් දෙනා සමඟ ඍජු මෙන්ම වක්‍ර සම්බන්ධතා හොරගොල්ල වලව්වත් එක්ක නැත්තේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කථා […]

DETAIL
Dec
28

විදුලිය බිල ඉහළ නැංවීමෙන් ලංවිමයට කෝටි ගණන් අමතර ලාභ. මහජනතාවට හුළං..!

ලංකා විදුලිබල මණ්ඩලය හැමදාම කියන්නේ පාඩු පිට දුවන බව ය. පාඩු පිට දුවන්නට බැරි නිසා පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතු බව ආණ්ඩුව නිතර කියයි. පාඩුව පියවගන්නට කියා විදුලි බිල වැඩි කරයි. එහෙම විදුලි බිල වැඩි කළ එක අවස්ථාවකි සැප්තැම්බර් මාසය. 2023 සැප්තැම්බර් මාසයේ විදුලිය බිල වැඩි කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලද අතිරේක ලාභය කෝටි […]

DETAIL
Dec
28

දයාසිරි යන්නේ දේශපාලන මිරිඟුවක් පිටුපස ද?

මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ශ්‍රීලනිපයෙන් පලවා හැරීමත් සමඟම තමන්ට අත්විය හැකි දේශපාලනික අනාථභාවය මඟ හරවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවක් මේවන විට ඔහු කියන කරන දෑ මගින් පෙන්නුම් කරමින් සිටී. එම උත්සාහය දේශපාලන විචාරකයින් සමාන කරන්නේ වතුරේ ගසාගෙන යන මිනිසකු පිදුරු ගසකත් එල්ලීමට දරන ලද උත්සාහයකටය. දයාසිරි කියන්නේ තමන් ලාංකේය සමාජය තුළ පවතින වාම […]

DETAIL
Dec
28

ජී.එල්., ගොඩහේවා, ජයසුමන, ඩිලාන් සජබ සමග රහසිගත හොර ගිවිසුම අත්සන් තබයි

ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග ඊයේ රහසිගත හොර ගිවිසුමකට එළඹ තිබේ. ජී.එල්. පීරිස් නම් ඩීල් හාදයාගේ ද, ගොඩහේවාගේද, ජයසුමනගේ ද, පැටිකිරිය අපි මින් පෙර ලිපි මගින් වෙන් වෙන්ව හෙළිදරව් කළෙමු. ජී.එල්. පීරිස්ට අගමැතිකම ද, ගොඩහේවාට සන්ධානයේ මහලේකම්කමද, ලබා දීමට සජිත්, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා ‘ත්‍රී ඉඩියට්ස්’ මණ්ඩලය […]

DETAIL
Dec
27

දයාසිරි සජබ හා එක්වීමක් නෑ. ළඟදීම පෙරළිකාර තීන්දුවක්..!

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවදත් දේශපාලන සමාජය තුල පුවත් මවන්නෙකි. පෙරළිකාර තීන්දු තීරණ ගැනීමේ සහ ප්‍රකාශ සිදුකිරීමේ ඉතිහාසයක් ඇති ඔහුව පසුගියදා පැවති ශ්‍රිලනිප සම්මේලනයෙන් පසුව එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලදී. මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් […]

DETAIL
Dec
27

කතරගම මහ කපුවා භාර වෙයි

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මීට දින කිහිපයකට පෙර එම […]

By SLStory News Editor | ප්‍රධාන පුවත්
DETAIL