Blog

Dec
22

එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ දිනවල සිටින්නේ ඉවසා ගත නොහැකි තකහනියක ය. විශේෂයෙන් ම තම බිරිඳ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිදු කරන හදිසි කිරීම් සහ කුලප්පු කිරීම් හමුවේ ඔහු දිනපතා එක එක සන්ධාන අටවා ගැනීමට ලෑස්ති වෙයි. ඒ අනුව, ඔහු ප්‍රකට ඩීල්කාර‍යෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් අගමැති කර තමන් ජනාධිපති වන්නට සැරසෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි […]

DETAIL
Dec
22

කෝට්ටේ හිටපු නගරාධිපතිට ශ්‍රීලනිප සංවිධායකගෙන් මරණ තර්ජන

පිටරට දුරකතන අංකයකින් ඇමතුම් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවකට මරණ තර්ජනය කර රුපියල් කෝටි 05ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයකු වන සමන් විජේසුන්දරව (21) අත්අඩංගුවට ගෙන තිබේ. […]

DETAIL
Dec
22

රනිල් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණයක් පෙන්වා මඩිය තර කරගන්න තනන රනිල්වාදියෝ!

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2023.11.28 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. “මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.” […]

DETAIL
Dec
21

කුප්‍රකට බැංකු පොලුකාර රාඩා අලස්ගෙන් අමාත්‍යාංශය ගලවනවාට ජවිපෙ කිපේ!

ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනෙක වත්මන් පොලිස් ඇමැති ටිරාන් අලස් සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පල නොවූවා මෙන්ම, ටිරාන්ගේ ‘මව්බිම’ පුවත්පතෙන් අනුර කුමාර දිසානායක අරබයා විශේෂ සහයෝගයක් ලබා දෙන බව අපි මින් පෙර පෙන්වා දුන්නෙමු. එමෙන්ම ටිරාන් අලස් ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වංචාකාරී ලෙස ණය ලබා ගැනීම ගැනත්, පැන්ඩෝරා පේපර්ස්වල ඔහුගේ නම සඳහන් වීම ගැනත්, දූෂණය ගැන […]

By SLStory News Editor | ගොසිප් . දේශපාලන
DETAIL
Dec
21

කෙහෙලිය රටින් පනින්න පෙර විදෙස් ගමන් තහනමක් ඕනෙ! දැනටමත් පැනලා දැයි සැකයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි. හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් ඒ නිසා අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව ඉල්ලා සිටියි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුට ගැනීමෙන් […]

DETAIL
Dec
20

රනිල් එක්ක ඉන්නෙ ස්ථාවර ආණ්ඩුවක් ඕන නිසා. එයාගෙ ප්‍රතිපත්ති වෙනස්. මහින්ද බදු බර අඩු කරන්න කතා කරයි

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා ද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි. […]

By SLStory News Editor | දේශපාලන
DETAIL
Dec
20

රවී මහලේකම්කම ඉල්ලා තර්ජනයේ. රංගේ රවීට එරෙහිව. රනිල්ගේ අපේක්ෂකත්වය හමාරයි..!

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක පවසා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුව මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනයන බවත්, යම් ආකාරයක […]

DETAIL
Dec
20

සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගැනීමත් සමග ඔඩොක්කු කුක්කන් කැළඹෙයි..

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් දේශපාලකයන්ගේ වංචා දූෂණවල හවුල්කරුවන් වූ රජයේ ඉහළම නිලධාරීන්ට බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන බව සමාජ ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබේ. මේ දක්වා කිසිදු බයක් සැකක් නොමැතිව දේශපාලකයන්ගේ වංචා දූෂණවල කොටස්කරුවන් බවට පත්ව සිටින නිලධාරීන් ගණනාවක් ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අත්අඩංගුවට ගැනීමෙන් තැති ගැන්මට ලක්ව […]

By SLStory News Editor | ගොසිප්
DETAIL