Blog

Dec
19

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තිස්සකුට්ටිත් සජබට.. ජීඑල් අගමැති, ගොඩහේවා මහලේකම්. මද්දුමබණ්ඩාරට මල පනී!

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර, මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් […]

DETAIL
Dec
19

සජිත්, දයාසිරිට කොක්ක ගහයි ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ. මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට තිබිණ. ඒ ඔස්සේ පුවත් නිර්මාණය කරමින් දයාසිරි, සමගි […]

By SLStory News Editor | ගොසිප් . දේශපාලන
DETAIL
Dec
19

අපි විශ්වාස කරන්නෙ සමාජවාදය පදනම් වූ ආර්ථිකයක්

තමන් විශ්වාස කරන්නේ සමාජවාදී මූලධර්ම මත පදනම් වූ සුවිශේෂී ශ්‍රී ලාංකේය ආර්ථික ආකෘතියක් ගැන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි. ඔහු මේ බව ඩේලි මිරර් සමග පවසන්නේ බිමල් රත්නායක විසින් මෙවැනි සමාජවාදී කතාවක් කියා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂය විසින් අත්හිටුවා කලක් ගත වීමෙන් පසු වීම […]

DETAIL
Dec
19

අලස් පැන්ඩෝරා යද්දී සජිත්-අනුර-හරිනි මර නින්දේ!

ශ්‍රී ලංකාවේ වත්මන් පොලිස් ඇමැති නැතහොත් මහජන ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරන ටිරාන් අලස් අක් වෙරළ (විදේශයක පවතින) දේපළ සහිත හෙළිදරව් වූ පළමු ශ්‍රී ලාංකේය ඇමැතිවරයා බවට පත් ව තිබේ. ඒ පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව මගිනි. අප මින් පෙර ද, අනාවරණය කළ පරිදි කුප්‍රකට ඩීල්කරුවකු වන අලස් සම්බන්ධයෙන් කට ඇරීමට ජවිපෙ අනුර හෝ සජබෙ සජිත්ට හැකියාවක් […]

DETAIL
Dec
19

කැසිනෝ බදු වංචාකාර කුණු ධම්මික පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා!

ඉදිරි ජනාධිපතිවරණයේ දී ‘පොහොට්ටුවේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. රාජපක්ෂලා හරහා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම පැමිණි ධම්මික පෙරේරා මුලදී ‘කැසිනෝ ධම්මික’ නමින් ප්‍රකට වුවත්, පසුව ප්‍රසිද්ධ වූයේ ‘කුණු ධම්මික’ යන නමිනි. ජනතා අරගලයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමට පෙර, හිටපු මුදල් අමාත්‍ය, ගෝඨාගේ බාල සොයුරු බැසිල් […]

DETAIL
Dec
18

ජාතික සංවිධායක ධුරය හිස්. බැසිල් අමෙරිකා යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඔහු මාස දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවද වාර්තා වෙයි. ඒ මහතා දරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර තිබේ.

DETAIL
Dec
18

බැසිල් රනිල් විරසකය දුරදිග යයි? රේණුක ඉල්ලා අස්වෙයි.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ. තමන්ට මෙම තනතු‍රේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන බැවින් තමන් […]

DETAIL
Dec
17

විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!

නාලක ගොඩහේවා ලාංකික දේශපාලනය තුල පළමුව මුණ ගැසෙන්නේ රාජපක්ෂ පාලනයේ අංකුර නිලධාරියකු ලෙසටය. එදා ඔහු පෙනී සිටියේ ගෝඨාභයගේ එක් අගසව්වකු ලෙසටය. එසේ අංකුර නිලධාරියකු ලෙස ගොඩහේවා පළමුව සේවය කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙසටය. එම සමාගම තුළ සිදු කරන ලද දුෂණ කටයුතු ඔප්පුවීම නිසා ගොඩහේවාට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම බල කොට සිටියේය. […]

DETAIL