Blog

Dec
16
Dec
16

සෙනග ගොඩක් හිටියා…! – සුදු ඇඳගෙන කළු ඇවිදින් – පොහොට්ටු සම්මේලනය කියවා ගමු…..

පොහොට්ටුව මොන ක්‍රමයකින් හෝ සුගතදාස ක්‍රීඩාංගණය පිරෙව්වට පාක්ෂිකයා හෝ රට අලුත් කිසිවකින් පිරවීමට අපොහොසත් විය . ඒ ඔවුන්ට අලුත් වන්නට වුවමනාවක් නැති නිසා සහ මොනවා කලත් ගොඩ ඒමක් නැති බව වෙන කාටත් වඩා බැසිල් රාජපක්ෂ දන්නා නිසාය. බෝතලෙත් පරණයි වයිනුත් පරණයි …. අඩුම වශයෙන් මහින්ද රාජපක්ෂ ජීවත්ව සිටියදී පක්ෂයේ නායකත්වයට වෙනත් කෙනෙකු විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ […]

DETAIL
Dec
16

නාමල් බේබි බලාගන්න ම.රා. පවුලේ ආයාවරයකු ලෙස පත් කරගත් GL සජිත්ගෙ ආණ්ඩුවේ අගමැතිලූ!

ජීඑල් 94 දී චන්ද්‍රිකාගෙ ආණ්ඩුවට ඇතුල් වූ කල සමාජයට තිබුණේ උද්දාමයකි. ඒ දුෂණයෙන් ඔද වැදී තිබුන ලාංකික සමාජය හරි මඟකට යොමු කිරීමට චන්ද්‍රිකා ආණ්ඩුවේ උගතුන්ට හැකියාව ලැබෙනු ඇතැයි සිතාය. සමාජය තුළ තිබු එම බලාපොරොත්තුව යම් ආකාරයකට හෝ ඉටු කළේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා පමණකි. නමුත් ජීඑල්ගේ දේශපාලන ගමන් මාර්ගය සනිටුහන් වන්නේ දේශපාලන මඩගොහොරුවේ පවතින මඩ තම […]

DETAIL
Dec
15

ක්‍රිකට් නඩුවෙන් ෂම්මි දිනුම්. රොෂාන්ට උන් හිටි තැන් නැතිවෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පිළිබඳ වන පෙත්සම් විභාගය අවසන් කිරීමට අද අභියාචනාධිකරණය තීන්දු කළේය. නමුත් ඉදිරියේ දී සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් ඇතිවුවොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදීමට ද නියෝග කළේය. රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කර […]

By SLStory News Editor | ක්‍රීඩා
DETAIL
Dec
15

අලුත් අගමැති – සජිත්ගේ ජී ඇල්?

එළඹෙන වසරේ දේශපාලනිකව ලොකුම අමාරුවේ වැටෙන පුද්ගලයා වි.නා.ස ප්‍රේමදාස මහතාය. සියල්ලටම පෙර තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කර ගත් ඔහු විවිධ පුද්ගලයන්ට තමන්ගේ අගමැති ලෙස පත් කර ගන්නා බවට පොරොන්දු දුන්නේය. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ට සහය පලකරමින් පිල්මාරු කිරීම වලක්වාලීමට අවශ්‍ය නිසා, ඔහු රංජිත් මද්දුමබණ්ඩාර ට සහ ලක්ෂ්මන් කිරිඇල්ල දෙදෙනාටම වෙන වෙනම අගමැති කම […]

DETAIL
Nov
23
Nov
23

රාජ්කුමාරි ඝාතන අපරාධය ගැන පොලිසිය සුධර්මාගෙන් ප්‍රශ්න කරද්දී ඇයගේ දුරකථනයෙන් පොලිසියට බලපෑම් කළ ලොක්කා කවුද..? සිද්ධිය බරපතලයි..!

සුධර්මා ජයවර්ධනගේ (පෙර විවාහයේ සුධර්මා නෙත්තිකුමාර) පැමිණිල්ලක් අනුව නිවසේ සිටි මෙහෙකාරිය ආර්. රාජ්කුමාරි නම් තිදරු මව පොලිසිය විසින් පහරදීමෙන් මිය යෑමේ අපරාධය පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරගෙන යන පරීක්ෂණයේ දී විත්තියේ සැකකාරියක හෝ සාක්කිකාරියක වන සුධර්මාගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී පොලිසිය බාර ඇමැති ටිරාං අලස් ඇයට දුරකථනයෙන් සහාය වෙමින් පොලිසියට බලපෑම් කරන ලදැයි වාර්තා […]

DETAIL
Nov
23

සුරාබදු සහ අධිභාර ගෙවීම් පමා කළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයට එරෙහිව අතුරු තහනමක්!

සුරාබදු හා අධිභාර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සැලසුමට අනුව සුරාබදු හා අධිභාර 2023.10.31 දින වන විට ගෙවා අවසන් කල යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුව මගින් නියෝගයක් ලබා දී තිබිණ. විශේෂයෙන් ම සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු සහ අධිභාර […]

DETAIL