Blog

Nov
23

ගම්මන්පිල සිදුකළ කුමන්ත්‍රණ එළියට – පක්ෂයේ ලේකම්වරු සියල්ල හෙළිකරයි

“රාජපක්ෂලා බලයට ගෙනහල්ලා බලශක්ති අමාත්‍ය ධූරය භාරගෙන රටේ ජීවනාලිය බඳු ඉන්ධන සැපයුම අඩපණ කරල පෝලිං හදලා විදුලි බලාගාර වහලා දිනකට පැය 13 ක් 14 ක් විදුලිය කපන තැනට රට තල්ලු කලේ උදය ගම්මන්පිල තමයි. අන්තිමට පිරිපහදුවත් වහලා දැම්මා. අවුරුදු 50 – 60 දුවන තෙල් පිරිපහදුව වහලා දාන්න ගෙනාපු තර්ක මීට කලින් කිසිදාක ඇති වෙලා තිබුනෙ […]

DETAIL
Nov
23

මන්ත්‍රීකම නැති වූ නසීර් අහමඩ් ට ආණ්ඩුකාර ධුරයක්?

හිටපු හමුදා ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තාවේ. ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන රොෂාන් ගුණතිලක වෙත තානාපති ධුරයක් ලබා දීමට අවධානය යොමුව තිබෙන බව කියැවේ. බස්නාහිර ආණ්ඩුකාර ධුරය සඳහා දැනට ඌව පළාතේ ආණ්ඩුකාර ඒ, ජේ එම් මුසම්මිල් පත්කිරීමට සූදානමක් තිබේ. ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර […]

DETAIL
Nov
23

ඉදිරියෙදි මොන ඡන්දෙ ආවත් පොහොට්ටුව දිනනවා!

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජයගන්නා බවත් ඒ සඳහා තම පක්ෂය ඉතාම හොඳ සූදානමකින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ 78 වන ඡන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවයකින් අනතුරුව මහින්ද මේ බව ප්‍රකාශ කළ අතර, එම උත්සවය සංවිධානය […]

DETAIL
Nov
23

ශම්මි ද රොෂාන් ද තවමත් ගිනි

තමන් කිසිසේත්ම මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරයි. එමෙන්ම විපක්ෂයට එක්වීමටද තමන්ගේ කිසිදු අදහසක් නැති බව ද හෙතෙම පවසයි. එය ආණ්ඩුවට ඡන්දය දුන් හැට නම ලක්ෂයක ජන්දදායකයන් ගේ මතයට පයින් ගැසීමක් බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට […]

DETAIL
Nov
23

අනුර දැනටමත් 50% පන්නලා! වැඩිම ඡන්ද ගන්නෙ අනුර

මීළඟ ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක බවට සමීක්ෂණයක් මගින් ඔප්පු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එම ආයතනයෙන් මුලින් කළ සමීක්ෂණය අනුව 42%ක් වූ මාලිමාවට වූ ජනතා කැමැත්ත නවතම සමීක්ෂණය 46% දක්වා ඉහල ගොස් ඇතැයි හෙළි වී ඇති බවද පැවසූ ඔහු […]

DETAIL