මාලිමා ‘දූෂණ විරෝධී හඬ’ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු
ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වූ ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ කැඳවුම්කරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක 29984/2024 යටතේ වංචා විමර්ශණ අංශයට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා ය.
සෑම මාස 6 කට වරක්ම රජයේ සේවකයින්ට අනුරගෙන් වැටුප් වැඩිවීමක්
සෑම මාස හයකට වරක් රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජාතික ජනබලවේගයේ ජනපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. කොළඹ පැවැති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. කිසිම […]
පුස්ස බින්ද වැව් සහ හිටපු ඇමැති අනුරගේ නැව් ටෝක්..!
ජාජබ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් යොමු කරන ලද ලිපියක් ‘කෘෂිකර්ම ඇමති ලෙස අනුර කුමාර එදා කළ මෙහෙවර‘ යන හිසින් යුතුව පසුගිය ආගෝස්තු 25 දා සිළුමිණ පුවත්පතේ පළ විය. මේ ඒ ලිපියට පිළිතුරකි. මම ජවිපෙන් ඉවත් වීම සමරන්නේ නැහැ. ඔවුන් අපේ කරමතට බොහෝ ප්‍රශ්න එකතු කළා. කුඹුරු ගොවිතැන සහ ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳිය යුතුයි. […]
අනුර දිසානායක අවු. 17 ක් රජයේ නිවසක් හොරෙන් පාවිච්චි කරලා. අල්ලස් කොමිසමේ පැමිණිල්ලෙන් දස වසරක් හිර ගෙට?
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය විසිනි. එම සංවිධානයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස් බුක් සටහන මෙසේ ය. “ අනුර දිසානායකට එරෙහි දූෂණ පැමිණිල්ලේ තොරතුරු ======== […]
අපි ටෙලිකොම් විකුණන්නෙ නෑ. කළමනාකරණයට විදේශ ආයෝජකයෙකු කැඳවනවා..!
රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම සම්බන්ධයෙන් වේදිකා දෙවනත් කළේ පැරණි ජනතා විමුක්ති පෙරමුණය. දැන් ජනතා විමුක්ති පෙරමුණ නැත. රෝහණ විජේවීර ද නැත. ඇත්තේ ජාතික ජන බලවේගයයි. අනුර කුමාර දිසානායකයි. පරණ හණමිටි කරෙන් බිම දැමීමට ජාතික ජන බලවේගය ක්‍රියා කිරීම අතිශය සාධනීය තත්ත්වයකි. මේ ඒ හා සබැඳි පුවතකි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් මගින් ශ්‍රී ලංකා […]
තලතා ධුරයෙන් ඉවත් වූ බව ලිඛිතව දැනුම් දී නෑ?
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරාළ පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය. නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ තලතා තවමත් ඒ බව නිල වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී නොමැති බව ය. ජනාධිපතිවරණ සමයේ පුවත් මවමින් තිබෙන කාල සීමාවක තලතා අතුකෝරාළ විසින් සිදු […]
කරුණා සමගියට එක්වෙද්දී තලතා ඉවත් වෙයි. කරුට ඉඩක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) නිල වශයෙන් විපක්ෂය සමග එක් වුනේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඔහු මින් පෙර අකුරැස්ස ජන හමුවේ දී සජිත් ප්‍රේමදාසට සහාය පලකරමින් එම වේදිකාවට ගොඩ විය. සමගි ජන බලවේගයෙන් එසේ එක් මන්ත්‍රීවරයෙකු ඉවත් වද්දී, සමගි ජන බලවේගයේ ප්‍රබල කාන්තා චරිතයක් වූ තලතා අතුකෝරල […]
නාමල්ට තාම ඇපත් නෑ. නාමල්ට දීම ගැන පවුල අභ්‍යන්තරයම වියවුලක..
කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමත් සමග රාජපක්ෂලා ලහි ලහියේ මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ අභිෂේක ගන්වන්නට කටයුතු කළහ. මීළඟ ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂට අත්වන්නේ අන්ත පරාජයක් බව දැන දැනම ඔවුන් මේ සූදානම් වන්නේ මීළඟ නායකත්වය සඳහා නාමල් රාජපක්ෂ සූදානම් කරන්නට ය. සත්‍ය වශයෙන් ම කිවහොත් මෙහි රාජපක්ෂලා යන්නට මහින්දගේ අයියා වන චමල් […]