Blog

Jul
14

ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධාන බදුලු රැලියේ දී අලුත් අපේක්ෂකයකු ගැන ඉඟියක්  !!

ජූලි 14 ඉරිදා සුවිශේෂීය,  ජනාධිපතිවරණයට කඳවුරු බැඳගෙන ඉන්න හැමෝම වාගේ රැස්වීම් පැවැත්වීමට මේ දිනය තෝරාගෙන තිබුනේ ළඟ ළඟම එන ජනාධිපතිවරණයට හයිය පෙන්වීමේ පසුබිම ගොඩනැගීම ඉලක්ක කර ගෙන ය. පොහොට්ටුව දිවුලපිටියේ,  මාලිමාව මිනුවන්ගොඩ,  පොහොට්ටුවේ රනිල් පාර්ශවය මහනුවර, චම්පික රණවකගේ පක්ෂය මහරගම මහජන රැස්වීම් පවත්වද්දී කාගේ කාගේත් ඇස යොමු වුනු රැස්වීම පැවතියේ බදුල්ලේ ය. ඒ ශ්‍රිලනිප ප්‍රධාන […]

DETAIL
Jul
14

වැඩ බැරි රනිල් නිසා නට්ටං වන සජබ අප්පුහාමිලා  !!

පහුගිය කාලය තුළ අනුර හිටියේ දිනලා වූවාට දැන් ඒ තැන ගෙන ඇත්තේ සජිත්ය.  සජිත් දැන් ඉන්නේ ෆුල් චූන් එකේය. සජිත් ඉන්නේ  ජනාධිපතිට ඇඳලා නම් ලක්ෂ්මන් ෆොන්සේකා ඉන්නේ මලික් සමරවික්‍රමට ඇඳගෙනය.  මේ දෙදෙනාගේ ඉහට ගසා ඇති  රස්නය කෙතෙක්ද යත් සජබ නැමති දාම් පෙතේ ඉත්තන් එහෙට මෙහෙට කරන්නෙත් කපා පැත්තකට කරන්නෙත් සුදු ඉත්තෝ වෙනුවට කලු ඉත්තන් පෙතට ගෙන […]

DETAIL
Jul
09

රට බංකොලොත්. රාජ්‍ය සේවක ඉල්ලීම් දෙන්න බෑ.. මාලිමා කම්කරු නායක ලාල් කාන්ත කියයි

මේ වන විට ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන අරගල පිළිගත නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කරයි. උද්ඝෝෂණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට හා රෝගී සත්කාර කටයුතුවලට බාධා එල්ලවීම පිළිගත නොහැකි බව ඔහුගේ අදහස වී තිබේ. ඊයේ (08) දින මහනුවර පැවති විශ්‍රාමික බැංකු සේවක සමුළුවට […]

DETAIL
Jul
08

ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කරයි. කේ. සුජීවාට බරපතලයි

අතුරුගිරියේ ඔරුවල ව්‍යාපාරික ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ මිය ගොස් තිබේ. ඔහු සමග සිටි ජනප්‍රිය ගායිකා  කේ සුජීවා ඇතුළු 6 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. වෙඩි වැදුණ කේ සුජීවාගේ තත්වය බරපතල බවද වාර්තා වේ. තුවාල ලැබූ අය අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, මේ […]

DETAIL
Jul
08

J.Rට, විජේවීරට, ප්‍රභාකරන්ට, මහින්දට බැරි වූ දේ රනිල් කරයි !

ශ්‍රිලනිප ගමනක අවසානය කියලා රැස්වීම් මාලාවක් කෙරුවේ ජවිපෙ විජේවීරය.  ඒ 1982 සිටය.  ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ක්‍රියාකාරීන් ඝාතනය කරමින් එය භෞතිකව ද කිරීමට දැරූ විජේවීරගේ උත්සාහ ය කෙලවර වූයේ ඔහුගේ ගමන අවසන් වීමෙනි. ඊට පෙර සිටම ශ්‍රිලනිප ගමන නිමා කරන්නට විවිධ පිරිස් විවිධ උත්සහයන් ගෙන ඇති අතර 2024 මේ වෙද්දී ශ්‍රිලනිප ගමන තීරණාත්මක කෙලවරකට පැමිණ […]

DETAIL
Jul
08

නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ඉරණම වෙනස් කරන්නට !!!

ඊයේ වන විට මාලීමාව නිශ්චිත ය. සජබ ද නිශ්චිත ය. ඡන්ද ලබා ගැනීම අතින් රේස් එකේ ඉස්සරහින් තවම ඉන්නේ මේ දෙපිරිසය. ජන්ද දායකයින්ගේ තීරනාත්මක ප්‍රමාණය තවම නිහඬ ය. වසර දෙකක් තුළ සැළකිය යුතු මට්ටමින් රට ස්ථාවර කළ රනිල් වැඩේ අතෑරලා ද නැත. රනිල් කියන විදියට පෙරේදා රෑ රනිල් සජබ අයත් එක්ක ය. ඒ කොහොම කිව්වත් […]

DETAIL
Jul
01

පොහොට්ටුවේ අපේක්ෂකයා ප්‍රචාරක කටයුතු අරඹයි..!

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව උතුරු ප්‍රදේශයේද ඔහු සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත. යාපනය මුටෘවෙලි ක්‍රීඩංගණයේ දී ඩීපී එඩියුකේෂන් සහතික පත් ප්‍රධානෝත්සයට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. එක් වූ ජනතාව අමතමින් අදහස් ප්‍රකාශ කල ධම්මික […]

DETAIL
Jul
01

කඩා කඩා කෑලි කඩා  –  දිනනු ඇතැයි සිතනු එපා

බෙදා පාලනය කිරීම මරු යැයි ලංකාවට කියලා දුන්නේ සුද්දන්ය.  උන් ලංකාවෙන් නොව උන් යටත් කරගෙන සිටි ඕනෑම රටකින් පිටව ගියේ ඒවා කෑලි වලට බෙදාය.  ඒ බෙදිල්ල කොතෙක්ද යත් තාමත් ඒවාට එකට එකතු වෙන්න බැරි වී ඇත. මහා ඉන්දියාව කෑලි කෑලි වලට කැඩී යාම හොඳම උදාහරණය ය. මේ ඉතිහාස දේශපාලන කථාව රනිල් තරම් හොඳට ක්‍රියාත්මක කරන […]

DETAIL