ජාතික ආණ්ඩුවක් ළඟ එනවා..? පොහොට්ටු සජබ පිරිසක් රනිල්ට එකතු වෙයි? අගමැති චම්පික ද? හිරුණිකා ඇතුලට. නඩු තියෙන අනෙක් අයටත් රතු එළියක්?
රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එම ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ වෙත 2/3 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් මේවනවිට මෙහෙයුමක් දියත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් […]
රාජිත පරණ පුරුදු තැනට !
රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් අදහස් පළ කළ රාජිත සේනාරත්න මහතා – ආර්ථික ක්‍රියාවලියෙහිලා මාලිමාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් , එකිනෙකා එකකට එකක් පටහැනි කථා කියන බවත් සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කරන්නට යෙදුණේ රජයේ දන්ත වෛද්‍ය සංගමයේ වාර්ෂික සම්මේලනයට ප්‍රධාන ආරාධිතයයකු ලෙස එක්වීමෙන් අනතුරුවය. රජයේ දන්ත වෛද්‍ය සංගමයේ නියෝජතයන් ද, පසෙකින් […]
ෆොන්සේකා නොකී සජිත් – සජාත් ගනුදෙනුව
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා විපක්ෂ නායකවරයට තදින් දෝෂාරෝපණය කළේය. පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනයි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා […]
රනිල් නෙමෙයි නම් එන්නේ කවුද ?
දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එනවද නැද්ද කියන එක. ඒ තීරණය මත ලංකාවේ මේ මොහොතේ දේශපාලන සිතියම එහෙට මෙහෙට වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා වගේම දේශපාලනයේ ඉන්න පට්ට පොරවල් රැසකගේ ඉදිරි දේශපාලන ගමන ගැනත් තීන්දු කරනු නොඅනුමානයි. ඒ ගැන විමසලා බැලුවොත් රනිල් ජනාධිපතිවරණයට එන එක සජිත්ට අවාසිදායකයි, රනිල් එනවා […]
බළල්ලු ලවා කොස් ඇට බෑමෙන් හබන් කුකුලන්ට රජ මඟුල් !
සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තුවේදී දක්වපු දැඩි විවේචන අලූත්ම දේශපාලන කතාබහක් ඇති කරලා තියෙනවා. මෙම විවේචනය තනිකරම සජිත් ප්‍රේමදාසට එරෙහිව කරන ලද්දක්, සරත් ෆොන්සේකා සජබ සභාපති ලෙස සිටියදීම පක්ෂය හැරයාමේ නිවේදනයක් ලෙස එය ගත හැකියි. පාර්ලිමේන්තු කථාව සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු කථාවේ දී, ඔහු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට දැඩි විවේචන එල්ල කළා. ඔහුට අනුව සජිත් ප්‍රේමදාස බඩු බෙදන්නෙක්, ඒ බඩු ගන්නේ […]
රනිල් ආවට දිනන්න බෑ. අකිල කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ නොහැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සමහරු කියන බව එම පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද, අකිල පවසයි. අකිල විරාජ් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර, ඔහු මේ කියන්නේ ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට […]
ජවිපෙ ටිල්වින් ඇතුළු ‘නාකි සෙට් එකට’ මාලිමා තරුණ අංශයෙන් ප්‍රහාරයක්..!
මාලිමාවේ අළුයට ගිනි පුපුරු වගේ ජනතා විමුක්ති පෙරමුණට තියෙන විරෝධය දැන් දැන් මාලිමා වේදිකාවෙන්ම එළියට එන්න පටන් අරගෙන තියෙනවා. මාලිමාවේ තරුණ අංශය ලවා ඒ දේ අවශ්‍ය ගාණට කරවන බව මාලිමා වේදිකාවලින්ම දැක ගන්න පුළුවන්. මාලිමා වේදිකාවට නැගලා ඉන්න අනූව දශකයේ ඉපදුනා කියන දේශපාලනය ගැන මතුපිටින් බලලා තීන්දු තීරණ ගන්න කජුකිරි කෙල්ලෙක් වගේම නිළියක් බව කියන […]
රනිල් සහ රාජපක්ෂ කල්ලි අතර ගැටුම වර්ධනය වෙයි. Lanka Truth වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රනිල්වාදී කල්ලිය සහ රාජපක්ෂවාදී කල්ලිය අතර ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වූ ගැටුම් නැවත වටයකින් කරලියට පැමිණ තිබේ. පසුගිය 03 වෙනි දින රනිල් පාර්ශවයේ මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ ප්‍රහාරයකින් කකුලක් බිඳී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ සියලු විස්තර […]