ගොසිප්

Oct
28

ජවිපෙ විරුද්ධවාදීන්ට මඩ ගහන්න පාවිච්චි කළ සේපාල් ජවිපෙටම පාරා වළල්ලක් වෙයි.

කලක් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ‘රෙදි නැතිව කඩේ ගිය’ සේපාල් අමරසිංහ, ඉන් හොඳ හැටි කෙලවාගෙන රටටත් කෙළවීමට දායක වෙමින් සිට පසුව ජාතික ජන බලවේගයට කඩේ යන්නට පටන් ගත්තේ තම යූ ටියුබ් නාලිකාව හරහා ය. ජාතික ජන බලවේගයට එරෙහි සියලු කණ්ඩායම් සේපාල්ගේ නිර්දය විවේචනයට හසු විය. විශේෂයෙන් ම ජාතික ජන බලවේගයේ නොවන බෞද්ධ භික්ෂූන් […]

DETAIL
Oct
23

අඩු පිරිවැයකින් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් යැවිය හැකිව තිබිය දී මිලියන ගණනක් වැය කර නදීකගේ බිරිඳ පොදුරද සමුළුවට යවලා..?

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආසන්න දූපත් රාජ්‍යක් වන සමෝවා හි දී ය. එම සමුලුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර ඇතත් රුසියාවේ පැවත්වෙන BRICS සමුලුවට මෙන්ම මෙයටත් සහභාගී නොවීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තීරණය කර ඇත. රාජ්‍ය නායකයා හෝ ඔහුගේ නියෝජිතයෙක් ශ්‍රීලංකාවෙන් සහභාගී නොවන අවස්ථාවක […]

DETAIL
Oct
15

උගන්ඩාවෙ මුදල් ගැන කොට්ටහච්චිගේ චෝදනාවේ සද්දෙ අඩු වුනා ද?

පසුගිය රජය විසින් උගන්ඩාවේ තැන්පත් කර ඇති සොරකම් කළ වත්කම් පිළිබඳව චෝදනා කළ ජාතික ජන බලවේගයේ (NPP) නීතීඥ නිලන්ති කොට්ටහච්චි කියා සිටියේ උගන්ඩාවේ සහ රටේ වෙනත් තැන්වල සඟවා ඇති අයථා ධනය නැවත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ පුළුල් සන්දර්භයක් තුළ එවැනි ප්‍රකාශයක් කළ බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් පැවසූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ […]

By SLStory News Editor | ගොසිප් . දේශපාලන
DETAIL
Jun
14

ජවිපෙ ටිල්වින් ඇතුළු ‘නාකි සෙට් එකට’ මාලිමා තරුණ අංශයෙන් ප්‍රහාරයක්..!

මාලිමාවේ අළුයට ගිනි පුපුරු වගේ ජනතා විමුක්ති පෙරමුණට තියෙන විරෝධය දැන් දැන් මාලිමා වේදිකාවෙන්ම එළියට එන්න පටන් අරගෙන තියෙනවා. මාලිමාවේ තරුණ අංශය ලවා ඒ දේ අවශ්‍ය ගාණට කරවන බව මාලිමා වේදිකාවලින්ම දැක ගන්න පුළුවන්. මාලිමා වේදිකාවට නැගලා ඉන්න අනූව දශකයේ ඉපදුනා කියන දේශපාලනය ගැන මතුපිටින් බලලා තීන්දු තීරණ ගන්න කජුකිරි කෙල්ලෙක් වගේම නිළියක් බව කියන […]

DETAIL
May
26

රනිල් සඳුදා හමුවට ගෙනා සැඟවුනු අමුත්තා !

හදිසි මහ මැතිවරණයක්  ගැන මතු වූ කසු කුසු දැන් දැන් නැත්තටම නැති වී ඇත. ඒක ඕනෑ වුනේ බැසිල් රාජපක්ෂට ය.  ඒ පොහොට්ටුව හොම්බෙන් යාම නතර කර ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන්ම බැසිල් ලංකාවට පැමිණ ජනාධිපති රනිල් ව කීප සැරයක්ම මුණ ගැසිණ.  තමන්ව රනිල් මායිම් නොකල තැන මහින්ද එක්ක පවා බැසිල් ජනපති මුණ ගැහෙන්න ගියෝය.  ඒත් උත්තරයේ […]

DETAIL
Apr
02

තෙල් සහ වසර හතලිහකට පසු වෙනස් වී නැත්තේ නමක් පමණි!!!

1984 වසරේ අගෝස්තු වල මෙරට පුවත්පත් කීපයක්ම වාර්ථා කර තිබුනේ කැලණිය , ගෝනවල ප්‍රදේශයෙන් තෙල් ලිඳක් මතු වී ඇති බවය. මේ ආරංචිය පත්තර වල පලවීමට ප්‍රථම එම තෙල් ලිඳ ට සවි කර තිබූ කරාමය හරහා බූලි වලට, කෑන් වලට පුරවා තෙල් අඩු මිලට අලෙවි කරමින් අත යට ජාවාරමක් කිරීමට මෙම ගෝනවල ගමේ නම ඉස්සරහට දාගෙන […]

DETAIL
Mar
26

හර්ෂ නටා ඇත්තේ ජූලි එක්ක පමණක් නොවන බව සජිත් කියයි

පසුගියදා තිබුණ තමන්ගේ පාසලේ Big match එක බැලීමට ගිය හර්ෂ ද සිල්වා හොඳ හැටි නැටුවේ ය.  ඒ හීනියට අඩියක් එහෙමත් ගහලා ය. මේ නැටුම ලංකාවේ social media ඇතුලේ, වයිරල් වුන අතර ඒ හර්ෂ නිසා නොව හර්ෂ ගේ අත් අල්ලාගෙන නැටූ ගැහැණු පරාණය නිසාය. ඒ වෙන කවුරුත් නොව ලංකාව තුල හරි ප්‍රසිද්ධ ජූලි චන්ග් ඇමරිකානු තානාපතිනියයි. […]

DETAIL
Mar
25

රනිල්ට ෂොට් එකක්..? රාජපක්ෂලා හම්බන්තොටින් නාමල් එක්ක නැගිටියි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂලාගේ පවුලේ බූදලය වන ‘පොහොට්ටුව’ ආයෙ නැගිටින්න ම බැරිවෙන්න වැටිලා ඉන්න වෙලාවේ, මහ රාජපක්ෂ වූ මහින්දගේ ලොකු පුතා නාමල් රාජපක්ෂ ‘පොහොට්ටුව’ නැගිට්ටවන මුවාවෙන් ‘රාජපක්ෂලා’ හම්බන්තොටින් නැගිට්ටවන්න ලෑස්ති වෙන බවක් ආරංචියි. මේක සිද්ධ වෙන්නේ නාමල්ගෙ ‘දස බල සේනා’ ලත් තැන ම ලොප් වෙලා වැඩි කාලයක් යන්නට මත්තෙන් වීම විශේෂත්වයක්. ඒ […]

DETAIL