ගොසිප්

Feb
28

එයා ඉන්නවා නම් – මම අයින් වෙනවා! සජබ මතුමහලේ ගින්න පහළ කාමර වලට ද පැතිරේ !!

මේ දිනවල සජිත්ට අපලය.  ඇතුලේ කට්ටිය නම් කියන්නේ අපලය තියෙන්නේ සජිත්ගේ උද්දච්චකමේ කියාය.  ෆොන්සේකා එළිපිටම සජිත්ට විරුද්ධව යුධ ප්‍රකාශ කල අතර,; කබීර් හෂීම්,  තලතා අතුකෝරල වැන්නවුන් සජබ අභ්‍යන්තර කමිටු ආදියට සහභාගී නොවී මග හැරිම දැන් පුරුද්දක් වී ඇත. කොටින්ම මහනුවර සජිත් කරපු පිය පදවි ප්‍රාප්තිය සැමරූ කාන්තා රැලියට තලතා අතුකෝරලව ගෙන්වා ගන්නට ලක්ෂ්මන්  කිරිඇල්ල ඇයට […]

DETAIL
Feb
27

රනිල් ජනාධිපතිවරණයට..නාමල්ට අගමැතිකම?

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා […]

DETAIL
Feb
22

ජලනිට රිදුනම  – ගම්මන්පිල ට කෙඳිරි ගෑවුනේ ඇයි  ?!

රටේ ජනාධිපති වීමට තරම් චම්පික රණවක ට සුදුසුකමක් නැතැයි උදය ගම්මන්පිල රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත. ලංකාවේ ජනාධිපතිධූරයට පත් වූවන්ගේ ඉතිහාසය පිරික්සීමෙන් සහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති අය අතුරින් ,  ලංකාවේ ජනාධිපති වීමට තිබූ සහ ඇති සුදුසුකම් විමසා බැලුවහොත් රටේ ජනතාව කල මෝඩකම් මෙන්ම කරගන්න ඉන්න මෝඩකම් ගැනද අවබෝධයක් […]

DETAIL
Feb
17

රනිල්ගේ නොකෙරෙන කැම්පේන් එකට ඇමති ප්‍රසන්නගෙන් කාර්යාලයක්

වජිර අබේවර්ධන කොලඹ flower road හි රනිල් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කර දැන් ටික කාලයකි. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ සුවිසල් මැදුරක් වන අතර, කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට බල කරමින් කැම්පේන් එකට කියා මුදල් ගෙන්වා ගැනීමට ද වජිර අබේවර්ධන කටයුතු කර ඇත. ඊලඟට රාජගිරියේ තවත් කාර්යාලයක් දැමූ අතර, නුගේගොඩ පැරණි ප්‍රසිද්ධ ඡයාරූප ශාලා ගොඩනැගිල්ලක පිහිටි මහලක […]

DETAIL
Feb
16

තලතා, හිරුනිකා, රෝහිණීට සජිත් බලවේගයෙන් කැපිල්ලක්..

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී කාන්තාවන් හට එල්ල වී තිබෙන අභ්‍යන්තර ප්‍රහාරයන් තව දුරටත් දරුණු වී ඇති අතර, හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නව වටයකින් කැපිල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ. පසුගිය ආසන්න සති දෙක තුළ විවිධ රූපවාහිනී දේශපාලන සංවාද සඳහා ලැබී තිබුණු ආරාධනය ඉහළම තැනකින් කපා හැර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ තලතා අතුකෝරාල […]

DETAIL
Feb
10

චම්පික පත් නොකළේ ඇයි? සජබ ඇතුලේ සජිත්ට විරෝධයක්..!

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇති බවත්, ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාගේ නම ඉදිරිපත් කර ඇති බවත් ඊයේ වාර්තා විය. එමෙන්ම, නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි […]

DETAIL
Feb
08

“අනේ! මාව දඹදිව වත් එක්කන් යන්න, සජිත් මහ කොමසාරිස් ඉදිරියේ හඬා වැටෙයි.

ජාතික ජන බලවේගයේ පිරිස ඉන්දියාවට ගොස් ලෝකයම ජයගත් ආකාරයට පුවත් මවමින් සිටියි. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවට යෑම ගැන බෙහෙවින් දුකට පත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. සජිත් ප්‍රේමදාස ඊයේ පෙරේදා දිනයක ශ්‍රී ලංකාවේ සිටින මහකොමසාරිස්ට කතා කරලා තියෙනවා. ’’මම ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක කතා බස් කරලා අපේ රටේ ඔවුන්ට ඉඩකඩ හදලා දෙන්න සූදානම් […]

DETAIL
Jan
31

ෆොන්සේකා පරල වෙයි. දයාත් ගත්ත එකේ ගෝටවත් ගනිං! කියා සජිත්ට කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු කරගෙන උපදේශක තනතුරකුත් ලබා දීම සම්බන්ධයෙන් සජබ සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා කෙබඳු ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න අපි මින් පෙර විමසා සිටියෙමු. විශේෂයෙන් ම පලවා හරින ලද ගෝඨා ආණ්ඩුවේ තනතුරු දරමින් ද, රාජපක්ෂ හිතවාදියෙකු වශයෙන් කටයුතු කරමින් ද, විශේෂයෙන් ම ෆොන්සේකාට […]

DETAIL